Moneybooker උදවුවක් ඕනේ...!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
Moneybooker උදවුවක් ඕනේ...!!!

මචන්ලා මනිබුකර් ඒකෙන් ලංකාවේ HNB bank එකට සල්ලි ගෙන්න ගත්තු අය ඉන්නවද..????
 

priyatec

Member
Feb 11, 2007
47
1
0
Machanla

Mama Sampath bank ekata nam withdraw karagatta...... Moneybokkers Sampath ekata nikamma set wenawa...
 

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Commercial bank ekata gatta. Oya hariyata bank eke details denna ethakota enawa. ewa danne nathnam oya HNB ekata call dila ahaganna.

    oke ona wenne swift code eka.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මන් හිතන්නේ කොමර්ශල් 1ට ගන්නවා නම් හොඳයි මචන්. අනිත් බැන්කු වලින් පට්ට ගානක් කපාගන්නවා