moneybooker help

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    moneybooker account eke mage 11.9$k thyenwa..mage address ekath man verify kara..bannk account ekath add kara..eth man withdraw karanakota kiyanawa minimum 12.89$ lu withdraw karana puluwan..mata salli tika withdraw karaganna vidiyak kiyanako plzzz :(:(:(


    rep +7 bagin salakami
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    තව කාගෙන් හරි $2ක් ඉල්ලගනින්. නෑතිනම් දන්න කෙනෙක්ගෙ එකවුන්ට් එකකට දලා සල්ලි ඉල්ලගන්න.
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    තව කාගෙන් හරි $2ක් ඉල්ලගනින්. නෑතිනම් දන්න කෙනෙක්ගෙ එකවුන්ට් එකකට දලා සල්ලි ඉල්ලගන්න.

    wena vidiyak nadda ban
    magema bank account eken money upload karala gathoth awulda
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මිනිමම් ගානක් තියෙනවා බං. $13ක් $14ක් වග මතක විදියට. ඊට වඩා එකවුන්ට් එකට ඇඩ් කරලා විත්ද්‍රෝ කරහන්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    Account ekata fund karanna puluwan ethi...mamanan log une nehe kalekin...enisa meter nehe....mathaka widiyata thibuna bank eken oya acc ekata salli danna puluwan...:)

    ehema kalath acc eka his wenakan salli tika ganna beruwa ethi...oken monahari purchase karannai thiyenne...oya monahari podi deyak...:rolleyes: