Moneybooker (Skrill) account එකෙන් ebay items මිලට ගන්න පුලුවන්ද ?

mittawa

Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Moneybooker (Skrill) account එකෙන් ebay items මිලට ගන්න පුලුවන්ද ?

    Machanla,

    මම Freelancer.com එකෙන් හොයපු සල්ලි වගයක් Moneybookers (Skrill) account එකකට අර ගත්තා. මට ඕනෙ Moneybookers account එකේ තියෙන සල්ලි වලින් ebay items අර ගන්න. ගොඩක් Sellers la ඉල්ලන්නෙ Paypal නෙ.

    Moneybookers හරහා අරගන්න බැරිද? :eek: