Mongodb එකත් හැක් වෙලා ළමයි. හැබැයි payhere වගේ කොලේ වහල මුකුත් උනේ නෑ වගේ ඉන්නේ නැති එකට රේස්පෙක්ට් කරන්න ඕන.
හැම එකෙක්ම එක බලයි කියල කියන්න බැනේ නේද. මමත් උන්ගේ බිස්නස් එකවුන්ට් යුස් කල. එත් මෙහෙම උනා කියල මේල් එකක් වත් ඇවිල්ල තිබ්බේ නැහැ.Payhere එකත් හැක් උන වෙලේ බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුන වගේ මතකයි මට
Payhere එකත් හැක් උන වෙලේ බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුන වගේ මතකයි මට
1.With blue team members, they check all endpoints and detect.මුන් අර කියලා තියෙන්නේ උන් සස්පිෂස් (ඕක කියවන්නේ ඔහොමද දන්නේ නෑ මගේ කඩ්ඩ අව්ල් ) සිද්දියක් ඩිටෙක්ට් කළා කියලා .
මගේ එළකිරි සර්ලගෙන් මට මේක තෙරුන් කරලා ඕනේ.
1. කොහොමද එයාලා ඒක කරන්නේ ?
2. කොහොමද උන් ඕවා ප්රිවෙන්ට් කරන්නේ ?
sthuuthiii thawa tikk details ekka explain karanna puluwanda example ekka ): hari asai mewa danaganna1.With blue team members, they check all endpoints and detect.
2. By simulated cyber attacks and more
if not EU will fu***කොලේ වහල මුකුත් උනේ නෑ වගේ ඉන්නේ නැති එකට රේස්පෙක්ට් කරන්න ඕන
There 3 major dimensions in cyber security:sthuuthiii thawa tikk details ekka explain karanna puluwanda example ekka ): hari asai mewa danaganna