MongoDB එකත් මෙහෙම උනා නම් අපේ අයියල ගැන කවර කතාද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,125
    2,662
    113
    1702892923261.png


    Mongodb එකත් හැක් වෙලා ළමයි. හැබැයි payhere වගේ කොලේ වහල මුකුත් උනේ නෑ වගේ ඉන්නේ නැති එකට රේස්පෙක්ට් කරන්න ඕන.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Payhere එකත් හැක් උන වෙලේ බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුන වගේ මතකයි මට
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,125
    2,662
    113
    Payhere එකත් හැක් උන වෙලේ බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුන වගේ මතකයි මට
    හැම එකෙක්ම එක බලයි කියල කියන්න බැනේ නේද. මමත් උන්ගේ බිස්නස් එකවුන්ට් යුස් කල. එත් මෙහෙම උනා කියල මේල් එකක් වත් ඇවිල්ල තිබ්බේ නැහැ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,921
    11,450
    113
    මුන් අර කියලා තියෙන්නේ උන් සස්පිෂස් (ඕක කියවන්නේ ඔහොමද දන්නේ නෑ මගේ කඩ්ඩ අව්ල් ) සිද්දියක් ඩිටෙක්ට් කළා කියලා .
    මගේ එළකිරි සර්ලගෙන් මට මේක තෙරුන් කරලා ඕනේ.

    1. කොහොමද එයාලා ඒක කරන්නේ ?
    2. කොහොමද උන් ඕවා ප්රිවෙන්ට් කරන්නේ ?
     
    • Like
    Reactions: jehantheexplorer

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මුන් අර කියලා තියෙන්නේ උන් සස්පිෂස් (ඕක කියවන්නේ ඔහොමද දන්නේ නෑ මගේ කඩ්ඩ අව්ල් ) සිද්දියක් ඩිටෙක්ට් කළා කියලා .
    මගේ එළකිරි සර්ලගෙන් මට මේක තෙරුන් කරලා ඕනේ.

    1. කොහොමද එයාලා ඒක කරන්නේ ?
    2. කොහොමද උන් ඕවා ප්රිවෙන්ට් කරන්නේ ?
    1.With blue team members, they check all endpoints and detect.

    2. By simulated cyber attacks and more
     
    • Wow
    Reactions: wissnshaftler

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    sthuuthiii thawa tikk details ekka explain karanna puluwanda example ekka ): hari asai mewa danaganna
    There 3 major dimensions in cyber security:
    A) Governance
    B) Defensive security
    C) Offensive security

    Peeps on offensive security attacks to a particular organisation with the permission of that organisation, to find security hole like red teaming and penetration testing. When it comes to defensive security security engineer like blue team members detect endpoint or patch CVEs make expliciting harder
     
    • Wow
    Reactions: wissnshaftler

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    all public companies must declare cybersec events to SEC. not only MongoDb, dozens of companies are breached. stuff my org uses New Relic, New Store, Okta all were breached.

    These are big orgs with ton of cybersec resources & budget.

    During this BlackFriday we had blocked 2billion+ security events. Also most SME s pays little attention to Cybersecurity which is sad!
     
    • Love
    Reactions: wissnshaftler