මචංලා මට දැනගන්න ඕනේ අපේ එකම Desktop 01ka මොනිටර් දෙකකට එකලග තියෙන මොනිටර් දෙකකට ගන්න පුලුවන්ද ඒ කියන්නේ එක මොනිටර් එකකින් අපි සිංදුවක් බලනවා අනිත් එකෙන් මොනහ හරි වැඩක් කරනවා වගේ