Used monitor එකක් සෙට් වුනා warranty නෑ රු.30000 යි.
Msi optix G24 24 INCH 144Hz Framless Curved VA panel Gaming monitor
Brand new මේවා තියනවා nanotek එකේ ඒ price range එකේ..
මොකද බන් කරන්නේ..අරක කර්ව්ඩ් 144hz නිසා අත අරින්නත් දුකයි.මගේ pc specs R5 5600 , 16GB , RTX 3060..අරක ගන්නත් බයයි වොරන්ටි නැති නිසා.අනික මම VA panel monitor use කරලත් නෑ.

ACER EK251Q 24.5INCH IPS 120HZ FRAMELESS MONITOR - Rs 34,500
ASUS VY249HGR 24" IPS 1080P 120HZ Frameless Monitor - Rs.36,500