Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    උගේ නම කිව්වා නම් ඉවරනේ 😣
    @Hyaenidae තියෙන්නේ මානසික පරශ්නයක් බන් , තනිකර හීනමාන පොන්සියෙක් , බොරුවට පොරටෝක් දීලා පොරක් වෙන්න දඟලන ගොන් බිජ්ජේක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ahala na bn kalin. Hndaida brand eka?

    Nanotek habai sawuththu brands genneth na.
    :oops:

    ado issara monitors nam view sonic thama. ethakota oya samsung, lg ehema kele.

    ViewSonic-Logo-history.jpg
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    යකෝ නිදාගෙන නැගිටිද්දී මුන් ටික මේක ඇතුලේ මරාගෙන නේ :baffled:

    HP එක ගත්තා බෝය්ස්. අර Viewsonic එක එච්චර ෂුවර් නෑ වගේ. Viewsonic බ්‍රෑන්ඩ් එක නම් පට්ට තමා එත් ගණන් අඩු VA පැනල් එකක් හින්ද black smearing ඉශු එකක් අවොත් මල කෙලියක් වෙන්නේ ඩාර්ක් තීම් IDE එකක් යුස් කරද්දී. Viewsonic එකේ රිවිව් එකක් වත් හොයා ගන්න නෑ. ඒ මොඩල් එකේම IPS පැනල් තියෙන එක නම් හොඳයි වගේ

    30ta adu eye care thiyena honda monitor 1k matath recommend karannako kattiya
    30ට අඩු ඒවා කොහෙවත් නෑ බන් දැන්. 30ට අඩුවෙන් තිබුන ඒවා තම මම දාල තියෙන මොඩ්ල්ස් ඒවා දැන් ගණන් ගිහිල්ල.ඔය ගණන් වලට වටින්නෙත් නෑ බන් ඕව. දැන් මාස 3කට විතර කලින් 35කට dell P සිරිස් එකක්ම ගන්න තිබුන.
    ගන්න එකක් දැන්ම ගන්න තියෙන බඩු ටිකත් ගියාම අලුතෙන් ගෙන්නන ඒවා තවත් ගණන් යයි.

    මම මොනිටර් එක ආවම HP එක ගැන අප්ඩේට් එකක් දෙන්නම්. තැන්ක්ස් හැමෝටම :love:
    ------ Post added on Sep 11, 2021 at 12:00 PM
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    යකෝ නිදාගෙන නැගිටිද්දී මුන් ටික මේක ඇතුලේ මරාගෙන නේ :baffled:

    HP එක ගත්තා බෝය්ස්. අර Viewsonic එක එච්චර ෂුවර් නෑ වගේ. Viewsonic බ්‍රෑන්ඩ් එක නම් පට්ට තමා එත් ගණන් අඩු VA පැනල් එකක් හින්ද black smearing ඉශු එකක් අවොත් මල කෙලියක් වෙන්නේ ඩාර්ක් තීම් IDE එකක් යුස් කරද්දී. Viewsonic එකේ රිවිව් එකක් වත් හොයා ගන්න නෑ. ඒ මොඩල් එකේම IPS පැනල් තියෙන එක නම් හොඳයි වගේ
    den monitors ganan kohomada ban?

    27 inches wage?

    mage samsung eke den sides walin backlight eka bleed wenawa, lines keepayak tiyenawa edges wala. 2012 witara gatte mataka widihata. lagadima ganna wei ekak :(
     
    • Sad
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    den monitors ganan kohomada ban?

    27 inches wage?

    mage samsung eke den sides walin backlight eka bleed wenawa, lines keepayak tiyenawa edges wala. 2012 witara gatte mataka widihata. lagadima ganna wei ekak :(
    ගණන් නම් සුපිරි කියල තම කියන්න වෙන්නේ. ඊටත් වඩා කඩවල් වල බඩු ඉවරයි.

    https://www.nanotek.lk/category/moniters
    https://www.barclays.lk/items.asp?Tp=&iTpStatus=1&Cc=113&CatName=Monitors

    27" dell ඒවා Barclays එකේ තියෙනවා
    ගන්න එකක් දැන්ම අරගන්න එක හොඳයි බ්‍රෝ

    මන් යුස් කරපු එකත් අවරුදු 8විතර යුස් කරා dell P සිරිස් එකක්. අලුතෙන් ගත්ත එක නම් එච්චර කල් වැඩ කරන එකක් නෑ :baffled:
     
    • Like
    Reactions: Lakshan-Seram

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,873
    4,481
    113
    Ow e dawaswala un kiyana deyak thamai hari kiyala hithana kaale ne.

    Iskola walata bulk dunneth Panora nisa hndata athi kiyala gaththa :sorry:

    But dan awurudu 15+ gihillath ViewSonic monitor ekak thiyena PC ekak dakala na :(


    එහෙනං ඔය ජනේලෙන් දික් කරගෙන එන්නෙ 🤭
    ado sirawatama? 2005 machine ekak essemble kera kiyane umba 1996 wageda da ipadune?