Asus ekak ganin, mage eka 2013 indan use venne, habai 21"
24th awlk venne nathi vei
24th awlk venne nathi vei
Matath Asus monitor ekak ganna one. Epsi eken deliver karanawada machan? Un kaalayak business nawaththala thibuna wage mathakayi.Mamanam gaththe ASUS vz249h 24" ekak Epsi eken (online)
Dan naam thawa aluth models athi
Hoda model ekak kiyahanko machan

Matath Asus monitor ekak ganna one. Epsi eken deliver karanawada machan? Un kaalayak business nawaththala thibuna wage mathakayi.
ගන්නවා නම් 4k ගන්න , අඩුම ගානේ 1440p වත් ,HD නම් එපා . 27 inch ගන්න
Ela. Thanks ban.Online order karama Free delivery karanawa ban
27" 1080P awulak na 3ft hari ita durin hari idan balanawa nam.. wall mount karannalune one
Dell ewa kohenda ganne. Unity ekenda. Wall ekata hari table ekata hari mount karanna bun baluwe. Ekai kiwwe. Table eke ida naththam nasthi wenawaDell 23.8" E2417H IPS - 25,800.00
ASUS 24" VA24EHE IPS - 29,500
HP E223 - Rs. 26,000
Samsung - LS24R350FHWXXM - Rs. 25,250
Oya tiken ekak balanna 4ma mount karanna puluwan.. wall eke idan adi 2k wage nam 24" shape nathnam 27" ekakata yanna..
Wall ekatama thiyala mount karanawata wada Arm ekak gaththa nan hodai habai![]()
Kohenda gaththe bun. Place eka dapankoගිය අවුරුද්දෙ ගත්තෙ dell p2419h
https://www.dell.com/en-us/work/sho...19h/apd/210-aqdx/monitors-monitor-accessories
කලින් asus මොනිටර් එක්ක සිද්ද වෙච්චි දේවල් එක්ක මට asus හරිගියේ නෑ. මේක ඇහැට අමාරුත් නෑ. ඕනෙ පැත්තකට හරවගන්නත් පුලුවන්. usb නම් තේරුමක් නෑ. දැන් නම් p2420h ඇවිල්ල ඇති
Dell ewa kohenda ganne. Unity ekenda. Wall ekata hari table ekata hari mount karanna bun baluwe. Ekai kiwwe. Table eke ida naththam nasthi wenawa

8k ත් එන්න යන කාලේ ඇයි අපි පරණ 1998/2000 කාලේ ආපු පරණ technology එකකට ආපහුයන්නේ

Dell 23.8" E2417H IPS - 25,800.00
ASUS 24" VA24EHE IPS - 29,500
HP E223 - Rs. 26,000
Samsung - LS24R350FHWXXM - Rs. 25,250
Matath Asus monitor ekak ganna one. Epsi eken deliver karanawada machan? Un kaalayak business nawaththala thibuna wage mathakayi.
එහෙම විශේෂයක් නෑ බන්. ASUS ගන්න හිතුවේ budget එකයි (25 - 30), sleek design එකයි හිතට අල්ලපු නිසා. අනිත් එක හැම තැනම වැඩිහරියක් තියෙන්නෙත් ඕකනෙ.කවුද ඔයාට කිව්වේ ASUS අනෙක් 3 ට වඩා හොඳයි කියලා
එහෙම විශේෂයක් නෑ බන්. ASUS ගන්න හිතුවේ budget එකයි (25 - 30), sleek design එකයි හිතට අල්ලපු නිසා. අනිත් එක හැම තැනම වැඩිහරියක් තියෙන්නෙත් ඕකනෙ.
අලුත් එකක් නේ . එප්සි එකේ තිබ්බා . පාවිචිචි කරපු ඒවා නම් dell U2412M ekak mama gatha elakiri 14500kta