මචන්ලා අලුත් Monitor එකක් ගන්නේ ඕනේ. Programming වලට පාවිච්චි කරන්නේ. අගල් 24 වගේ එකක් බැලුවේ. උබලා පාවිච්චි කරන හොද ඒවා එහෙම දාගෙන පලයන්කෝ . ගත්ත තැනත් එක්ක . නැත්තම් හොද ඒවා recommend කරපංකෝ. වෝල් මවුන්ට් කරන්න ඕනේ. වෝල් මවුන්ට් bracket ගන්න තැනකුත් දැනගන්න ඕනේ

හැමෝටම රෙප් දෙනවා :P
 

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අලුත් එකක් නේ . එප්සි එකේ තිබ්බා . පාවිචිචි කරපු ඒවා නම් dell U2412M ekak mama gatha elakiri 14500kta
     
    • Like
    Reactions: EnIgma001

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Asus ekak use karanne machan.
    Matanam shape. Office and home dekema thiyenne ekama model eka. 26k wage una last year gannakota.
     
    Asus ekak use karanne machan.
    Matanam shape. Office and home dekema thiyenne ekama model eka. 26k wage una last year gannakota.
    model eka mokakda bun

    Asus vz249h mama use karana eka
    hodada bun
    oya asus eka wall mount barida


    Mamanam gaththe ASUS vz249h 24" ekak Epsi eken (online)

    Dan naam thawa aluth models athi
    machan @Identity poddak hoda naraka kiyahanko. wall mounting karanna puluwanda
     
    Mount karanna nam balala ganna vesa compatible da kiyala.. oya asus vz ehema mount karanna ba..
    Budget ekath daanna..
    budget nam 25-30 athara wage
    mama godakma karanne coding wage wada bun
    me budget ekata galapena hoda monitor ekak baluwe
    recomend karanna puluwan ewa monada bun


    24 wall mount karala balanna podi wadi. mese uda thiya gannna..
    wall mount nam 32 wath ona..
    32 lokui bun ass deka langa ne thiyenne

    Asus vz249h thamai oya range eke ganna puluwan.
    24 inches walata wada loku monitor ganna epa langa innawanam
    meka wall mount puluwanda bro
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    budget nam 25-30 athara wage
    mama godakma karanne coding wage wada bun
    me budget ekata galapena hoda monitor ekak baluwe
    recomend karanna puluwan ewa monada bun

    Coding nan TN ekak gaththath aulak na viewing angles awula thama thiyenne..
    Mehema mount karanna neh?

    download.jpeg
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Last edited:

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    ASUS VZ249 is really good for me.
    I bought it for Rs 28,500/= one year back.

    If you are doing coding it has a 'reading mode' which doesn't make your eyes strain. You can see the screen all day without being tired.
    Colors are really good in 'theatre mode' and 'scenary mode'

    Only drawback for me is it is not height adjustable.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Asus VZ249H මොනිටර්ස් තමයි මචන් මම ඔෆිස් එකට ගත්තෙ. දැන් අවුරුදු තුනක් හතරක් වෙනවා, කිසි අවුලක් නෑ හොදට වැඩ. මම ගත්තෙ Epsi එකෙන්.

    වොරන්ටි පීරියඩ් එක ඇතුලෙ කැඩුනොත් උන් අලුත් එකක් දෙනවා. මගෙ ගෙදර තියෙන එක අවුලක් ගිහින් උන් අලුත් එකක් දුන්නා. :cool: