(Grade A) LCD Monitor එකක් ගෙන්නුවා කුරියර් කරලා එකේ දකූණු පැත්තේ තැන් දෙකක සුදු පාට වෙලා තියෙනවා. තව මැද ඇදේට ඇදෙට ඉරක් ගිහිල්ලා වගේ පේනවා. එකත් සුදු පාටින්. සුදු පසු බිම තියෙන තැන් වල තමයි පෙන්නේ (ෆේස් බුක් වගේ යනකොට)
ගත්ත තැනට Call දාලා කිව්වා මේකේ patch තියෙනවා කියලා ඒ අය කියනවා background එක කළු කරාම එහෙම පෙන්නේ නැත්තම් patch නමේ කියලා background එක කළු කරලා patch හොයන්න බෑ නේද ?