monitor color calibration Tool උදවු

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    දචංලා මට monitor color calibration කරන ගැජට් 1ක් ගන්න ඕනි.... ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙයිද? උඹලා කවුරු හරි ඒකක් පාවිච්චි කරනවාද? මගේ ස්ටුඩියෝ 1කට ලොකු අවුලක් බන් මේ එක එක ලැබ් වල මැෂින් මයින්ඩර්ලා කලර්ස් හදන විදිහ.. මම අද 1කම ආට්වර්ක් 1ක 4 තැනකින් ප්‍රින්ට් කලා කලර්ස් 4 විදිහක්.... මගේ මැෂින් 1කේ හරියට නැති හිංදා ලැබ් 1කේ කලර්ස් හදලා දාන්න කීවේ................................... ගූ 70:confused::confused::confused::sorry::rolleyes::baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,437
    19,636
    113
    Colombo
    මචන් ඔයාගෙ මොනිටර් එකත් එක්ක CD එකක් ලැබුනේ නැද්ද ඒකත් ඒ CD එකේ Calibrated Color Profiles තියනවා ඒක ඉන්ස්ටෝල් කරගත්තා නම් හරි මම මැක් එකක් එක්ක මොනිටර් 3ක් use කරනවා 2 x Samsung and 1 x AOC සැම්සුන් ඒවානම් CD එකේ තිබුනා AOC එක සයිට් එකෙන් බාගත්තා දැන් මොනිටර් වල Colors කිසි වෙනසක් නැතිව තියනවා වින්ඩෝස් වල Color Profile ඉනස්ටෝල් කරන්න තියන්නෙ ෆොල්ඩර් එකකට කොපි කරලා දාන්න වගේ මතක හරියට පාත් එක මතක නැහැ නෙට් එකේ google පාරක් දාලා බලන්න (මමත් කලින් ඔය ගැජට් එකක් හෙවුවා හොයා ගන්න වුනේ නැහැ ගන්න එකත් පාඩුයි)