මම logo design පොඩියට කරන් යනවා මගෙ තියෙන්නෙ dell inspiron 15 5558 ලැප් එකක් ,මට මොනිටරේ colour බැලන්ස් එක හදාගන්න ඕනෙ,
ප්‍රශ්නෙ මේකයි මම බලාපොරොත්තු වෙන colour එක මොනිටර් එකෙන් පෙන්නුවට output එක විදිහට එන්නෙ වෙන colour එකක් මට ඒකයි හදාගන්න ඕනෙ