Monitor dead pixel warranty

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    මච‍‍ංලා මගෙ monitor එකේ dead pixel 2 3ක් ඇවිත්. IPS monitor එකක්. දැන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. මේකට warranty claim කරන්න පුලුවන්ද? තව 1 year warranty තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    minimum dead pixel 5k da 7k da enna ona neda warranty claim karanna. Idi kattak aran thawa deka thunakata anapan :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    minimum dead pixel 5k da 7k da enna ona neda warranty claim karanna. Idi kattak aran thawa deka thunakata anapan :P

    ube warranty kole kohehari liyala athi monitor wala dead pixel condition eka gana. balapan :rolleyes:

    :yes::yes:

    ඩෙඩ් පික්සල් පොලිසි එකක් වෙනම තියනවා වොරන්ටි වලදි

    මෙන්න මේ වගේ එකක් තියෙන්නෙ

    අරගෙන මාසයක් (හෝ මාස 3ක්) ඇතුලත එක ඩෙඩ් පික්සල් එකක් ආවත් වොරන්ටි දෙනවා

    ඊට පස්සෙ වොරන්ටි පීරියඩ් එක ඇතුලත ඩෙඩ් පික්සල් 5,6,7 වගේ ගානක් ආවොත් තමයි වොරන්ටි දෙන්නෙ

    ඔය පික්සල් ගනන් සහ කාල සීමාවල් එක එක බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා නෙට් එකේ සර්ච් කරත් තියනවා

    මගේ ලග AOC මොනිටරයක අරගනිපු ගමන් ඩෙඩ් පික්සල් 2ක් තිබුනා ඒකට වොරන්ටි විදියට අලුත් මොනිටරයක් ලැබුනා