Monitors වෙනුවට 4K TV use කරන අය ඉන්නවා ද? 🧐

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Video editing වලට monitor එකක් ගන්න ඕනේ කමක් තියෙනවා. Wide monitors තියෙනවා සාමාන්යෙන් 200k වත් වෙනවා හොද එකක් ගන්න. එත් ඊට වඩා අඩුවට 40 inch 4K TV එකක් වගේ අරගන්න බැලුවේ.

    මොනවගේ දේවල් ද බලන්න ඕනේ ගන්න කලින්? මට purely video editing වලට තමයි ඕනේ මගේ macbook pro එක extend කරගන්න. කවුරු හරි දැනට TV as a monitor use කරන අය ඉන්නවා ද? Noticeable lags තියෙනවා ද?

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Video editing walata kauda bung TV use karanne? etath oya aduwata thyene low end mala jara TV namata 4k. Honda 4k monitor ekakata palayan.

    මම TV එකක් ගැන consider කරන්න හේතූව තමයි මචන්, size එකයි දැන් 4k TV වල එන refresh rate එක හොදයි. Samsung TV වල gaming mode කියල එකක් වෙනම එනවා optimize කරන්න. PPI ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එකයි use කරපු කවුරු හරි ඉන්නවා ද කියල ඇහුවේ
     
    • Like
    Reactions: mrazeez

    Issgard

    Member
    Mar 8, 2020
    11
    22
    3
    Sri Lanka
    මම use කරනවා හැබැයි ළඟ ඉඳන් වැඩ කරන්න නෙමෙයි. මගේ තියෙන්නේ LG43LK52 1080p 43" TV එකක්. Gaming වලටයි movies බලන්නයි තමයි PC එකට ගහගෙන ඉන්නේ. FPS games ගහද්දි නම් monitor එකට switch කරගන්නවා. Assassin's Creed, The Witcher 3, Simulator Games වගේ ඒවා ගහද්දි TV එකේ noticeable lags මොනවත් නැහැ. Meters තුනක් විතර ඈතින් ඉන්නේ මම.

    මේ තියෙන්නේ ඒ විදිහට Black Flag ගහද්දි ගත්ත video එකක් :)

    • Like
    Reactions: NRTG

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මම use කරනවා හැබැයි ළඟ ඉඳන් වැඩ කරන්න නෙමෙයි. මගේ තියෙන්නේ LG43LK52 1080p 43" TV එකක්. Gaming වලටයි movies බලන්නයි තමයි PC එකට ගහගෙන ඉන්නේ. FPS games ගහද්දි නම් monitor එකට switch කරගන්නවා. Assassin's Creed, The Witcher 3, Simulator Games වගේ ඒවා ගහද්දි TV එකේ noticeable lags මොනවත් නැහැ. Meters තුනක් විතර ඈතින් ඉන්නේ මම.

    මේ තියෙන්නේ ඒ විදිහට Black Flag ගහද්දි ගත්ත video එකක් :)

    උබ TV එක ගත්තේ කීයටද මචන්? FPS games ගහද්දි තියෙන ප්‍රශ්නේ මොකක් ද? Games and Movies වලට අමතරව උබ PC එකේ වැඩ කරන්න TV එක use කරන්නේ නැද්ද? එහෙම වැඩ කරනවා නම් pixelate වෙලා ද පෙන්නේ?

    ඊළගට ත්‍රෙඩ් දාපං අැස් පේනව අඩුයි කියලා..😂😂

    😂
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම TV එකක් ගැන consider කරන්න හේතූව තමයි මචන්, size එකයි දැන් 4k TV වල එන refresh rate එක හොදයි. Samsung TV වල gaming mode කියල එකක් වෙනම එනවා optimize කරන්න. PPI ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එකයි use කරපු කවුරු හරි ඉන්නවා ද කියල ඇහුවේ
    Samsung ..monitor ghnwa..
     
    Issgard

    Member
    Mar 8, 2020
    11
    22
    3
    Sri Lanka
    උබ TV එක ගත්තේ කීයටද මචන්? FPS games ගහද්දි තියෙන ප්‍රශ්නේ මොකක් ද? Games and Movies වලට අමතරව උබ PC එකේ වැඩ කරන්න TV එක use කරන්නේ නැද්ද? එහෙම වැඩ කරනවා නම් pixelate වෙලා ද පෙන්නේ?
    TV එක ගත්තේ CCC එකේ Abans එකෙන් 2019 April වල, 74k වුණා cash වලට (1Y warranty). (3Y warranty නම් 85k ද කොහෙද)
    ගොඩක් ලඟට බැලුවොත් pixelate වෙනවා (monitor එක තියන දුරින් වගේ නම්). MS Word වල වගේ වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට TV එක ගහල තියෙද්දීම Facebook feed එක browse කරනවා, අවුලක් නැහැ. FPS games ගහද්දීත් අවුලක් නැහැ, online multiplayer ගහද්දි නම් ටිකක් අමාරුයි. GTA Online එහෙම ගහනවා කිසි අවුලක් නැහැ.

    මම නම් ගන්න කලින් Abans එකේ හිටිය එක්කෙනාට කිව්වා laptop එකක් plug කරලා game එකක් run කරලා පෙන්නන්න කියලා.
     
    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    TV එකත් එක්කම අලුත් ඇස් දෙකකුත් order කරපන්කෝ
    TV ගන්න එපා යකෝ, මොනිටරයක් ගනින්. සල්ලි වගේද ඇහැ පෙන්නේ නැතුව ගියාම