Monitors

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Used 23" or 24" monitor ekak ganna baluwe with HDMI

    LG/ DELL/ ACER/ Viewsonic/ BENQ

    mewagen hoda brand monawada guys???
    කළු මහත්තයා, මම හිතන්නේ ACER/ Viewsonic හොදයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    DELL ගන්න, අවුරුදු 5ක ට වඩා පුළුවන් දවසේම ගැහුවත්. Use ඒවගේ ගේ Grade එකක් තියෙනවා Grade A තමා හොද අනිත් ඒවගේ අවුල් එනවා. Neoview වගේ බලන්න එකේ ගනම් අඩුයි
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Mamath used DELL monitor ekak gatta 30ta
    24 Inches, model P2422H

    Using for more than 1 year, no issues so far (using daily for more than 12 hours) :)

    Office use ekata superb

    brand new ewwath awurudu 3n hamineddi used mona wage weida. 🥴
    Monitors awurudu 3n yanne na ne bn
    Mama kalin use karapu HP22 inches eka awurudu 7k 8k paranai, mamath patta gahuwa 3 or 4 years
    Passe selluth kala :P
    ------ Post added on Apr 24, 2025 at 11:48 PM
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    brand new ewwath awurudu 3n hamineddi used mona wage weida. 🥴
    එහෙම නෑ මචන්. මගෙ ගාව 2007 වගෙ සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත compaq lcd මොනිටර් එකක් තිබ්බා . මම 2022 වගෙ මල පැනලා පොලෙ ගැහුවා. ඒ වෙනකනුත් වැඩ කරා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    e8xk2s8kvlvvqk4db.png


    24" 5 years wage use karanawa. kisi awulak na.
     
    • Love
    Reactions: black