Monk vs police Sri Lanka - "වේසි තොට මම... "

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේක පරණ සීන් එකක්නේ ගොනෝ
    තෝ දන්නවද මේ හාමුදුරුවෝ මෙහෙම බනින්න හේතුව මොකක්ද කියලා?
    දෙයක් නොදැන පොන්නයෙක් වගේ රඟන්න එපා මුලින් හේතුව හොයලා බලපන්. තොපි වගේ හරක්ට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ ඉතින්
    :lol::lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේක පරණ සීන් එකක්නේ ගොනෝ
    තෝ දන්නවද මේ හාමුදුරුවෝ මෙහෙම බනින්න හේතුව මොකක්ද කියලා?
    දෙයක් නොදැන පොන්නයෙක් වගේ රඟන්න එපා මුලින් හේතුව හොයලා බලපන්. තොපි වගේ හරක්ට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ ඉතින්
    :lol::lol:

    hethuwa wadak nane buruwo... balapan e hasirena widihe katha!!! gihiyek unath prashnayak unama oita wada hodata hasirenawa...

    sumaneta ona pora wenna :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    හම්බයෝ වැඩ පටන් ගන්න නේද හදන්නේ.රට වටේ පිපිරවීම් 100 කලොත් කොහොම තියෙයිද?



    පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

    සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැ`ගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

    පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක්, වයර් කෝඞ් තොගයක්, ශ‍්‍රී ලංකාව තුළ තහනම් නයිට්ටේ‍්‍රට් ඇසිඞ් ලීටර් 20 බැගින් වූ කෑන් හයක්, බල්බ තොගයක්, අධිබල පිපිරවීම් සඳහා යොදා ගන්නා සීෆෝ බවට සැකකරන වෙඩි බෙහෙත් කිලෝ ග‍්‍රෑම් 75 කට ආසන්න ප‍්‍රමාණයක්, බෝර 12 ගිනි අවියක් සහ පතොරම් තොගයක්, වායු රයිෆල් එකක්, ආරක්‍ෂිත කූඩාරම් දෙකක් සමග වියළි ආහාර තොගයක්, කැමරා, ඇතුළු තවත් දෑ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම සංවිධානාත්මක කණ්ඩායම කුඩා බෝම්බ නිෂ්පාදනය කර ඒවා විවිධ ප‍්‍රදේශවල බුදු පිළිමවලට සවිකර පුපුරුවා හැර මහා විනාශයක් සිදුකිරීමට සැලසුම් කළේද යන්න ගැන සැකයක් මතුවී ඇති බව පොලිසිය පවසයි. බුදුපිළිම විනාශ කිරීම හරහා ඔවුන් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ කළේද යන්න පිළිබඳවද සැක මතුවී ඇත.

    මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් බඳුන්වල බහා වනාන්තරය මධ්‍යයේ වළදමා තිබූ අතර ඩෙටනේටර් 100 කට අධික ප‍්‍රමාණයක් ද එම ස්ථානයේ වළදමා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ.
    මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය වළදමා තිබූ ප්ලාස්ටික් බඳුන්වල ඉන්දියාවේ නම සඳහන් ලේබල් කිහිපයක්ද තිබූ අතර පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවේ සිට රැුගෙන ආවේද යන්න සැක පහළ කෙරේ.

    සැකකරුවන් වනාන්තරය මැද සකසා ගෙන තිබූ තාවකාලික වාසස්ථානයට සෝලා විදුලිය ද ලබාගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්‍ෂකවරයා විසින් ඊයේ (17 දා* පරීක්‍ෂාවට ලක්කරන ලදී. පුපුරන ද්‍රව්‍ය තොගය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ සැකකරුවන් ඊයේ (17 දා* රාත‍්‍රියේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ආ බව මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුදු පිළිම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබිණි.

    ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කළහ. සහකාර පොලිස් අධිකාරි වික‍්‍රමසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් වනාතවිල්ලූවේ සිට කිලෝ මීටර් 20 කට ආසන්න දුරක් වනාන්තරයේ ගමන් කර මෙම සැකකරුවන් රැුඳී සිටි ස්ථානය සොයාගෙන මෙම වැටලීම සිදුකළහ.

    Jihad bump