monopoly game eka danna aya warewwww

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    oooh supirima game ekak.. hena kalekin gahavuve na :( .. oke katha hogak thiyanava bn.. geval ganna jail eka thamange geyakata vena ekek avama karanna one deval.. youtube eketh athi bn gahana vidiha search karala balanna
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කැටේ දාලා ඒක බෝඩ් එක වටේ යන්න තියෙන්නෙ. පටන් ගන්නකොට සල්ලි ගානක් දෙනවා අපිට. අපි එන ප්ලේස් එකේ තියෙන ඉඩම් ගන්න හෝ නොගන්න තියෙන්නෙ. අපිට ඕන්නම් ගන්නෙ නැතුව ඉන්න පුලුවන්. හදිස්සියෙ ගත්ත ඉඩමකට තව එකෙක් ආවොත් රෙන්ට් එකක් තියෙනවා ඒක ගෙවන්න ඕනෙ. එහෙම එහෙම තමා අපේ සල්ලි වැඩි වෙන්නෙ. බෝඩ් එකේ වටයක් ගියාම GO එකේදි ගානක් හම්බෙනවා අපිට. මොකෝ නැත්තන් අපිට සල්ලි එන්න වෙන විදිහක් නැති නිසා. ඉඩම් ගන්නකොට එක එක පාට වලින් blocks තියෙනවා. දුඹුරු කොල තැඹිලි රතු. අපි ඒ වයෙ තියෙන හැම එකක්ම ගන්න ඕනෙ ගෙයක් හරිය් හොටෙල් එකක් හරි හදන්නනං. තැබිලි පාට හිතපන්. තැබිලි පාටින් තියෙන ඉඩම් තුනම උබ ගන්න ඕනෙ ගෙයක් ගහන්න. ගෙවල් 4ක් ගහන්න පුලුවන් එක ඉඩමක. ගෙවල් 4න් පස්සෙ හොටෙල් එකක් ගහන්න පුලුවන්. ඒවා ගැහුවම ඒකට තව එකෙක් ආවොත් රෙන්ට් එක දෙගුන තෙගුන වෙනවා.

    අපි හිතමු තැබිලි පාට බ්ලොක් එකේ ඉඩම් දෙකක් උබේ අනිත් ඉඩම තව එකෙක්ගෙ කියල. එතකොට උබට තියෙන්නෙ ඌත් එක්ක කතා වෙලා ඉඩම ගන්න ඩීල් එකක් දාගන්න එක. උබට ඌට සල්ලි දෙන්න පුලුවන් නැත්තන් ඌට උබේ ඉඩමක් දෙන්න පුලුවන්. පැය ගානක් ගහන්න ඕනෙ ඕක අන්තිමට දිනන එකා හොයන්න.. අපි දවසක් ගැහුව උදේ 8ට පටන් අරන් ඉවර වුනේ දවල් දෙකට.

    monopoly = හැම එකක්ම උබ අයිති කරගන්න එක.
     

    chootyputha1

    Well-known member
  • කාලෙ කන්න සුපිරිම ගේම, මාත් ගත්ත බං බෝඩ් එකක්. කොහොම හරි එක ගේමක් හරියට ගහල ඉවර වෙන්න පැය 5ක් 6ක් යනව. මූලික කරුණු මේවා:

    එක player කෙනෙක්ට සල්ලි 1500ක් ලැබෙනව. 500 කොල 2යි, 100*4, 50*1, 20*1, 10*2, 5*1, 1*5 = 1500

    මේක කොටු වෙනුවට තියෙන්නෙ ඉඩං, ඉඩමකට ආවම ඔයා ඒ ඉඩම ගන්න කැමතිනං ඒ ඉඩමෙ තියෙන ගාන බැංකුවට ගෙවල ඒකෙ ඔප්පුව ගන්නව. ඒ ඔප්පුවෙ ගහල තියෙනව පිටිං එන players ල ගෙවිය යුතු දඩ, ගෙයක් හදන්න කොච්චර ගෙවන්න ඕනද, හෝටලේකට කොච්චරද, ඉඩම උගස් තියල ගන්න පුලුවන් ගාන එහෙම. එක වටයක් හිරේ යන්නැතිව සම්පූර්ණ කලොත් 200ක් හම්බෙනව. ඒවගෙ මාර fun game එකක්.