@monson ඒ මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    Namal be like

    Amazon Fly GIF by The Boys
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මචං වැස්සක් එනව වගේ . කුඩ ටිකක් ලෑස්ති කරගමු . ලෝක්කො ටික තෙමෙන්න දෙන්න නම් බෑ. කුඩ තියනවනම් එකතු කරල මාකට් එකේ කොට්ටං ගහ යටට ගෙනෙන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,211
    113
    35
    Spain
    අම්බෝ කැරි සෙනගක් ඉන්නව නේද මචං.. ඔය උඩවල් වලට නගින්නෙ පරිස්සමෙන්.. ඊයෙ වැහැල ලෙස්සනව
    උඹල රට හදන්න කියල ඉතිහාසේ ලොකුම ජනවරම ලැබිලත් මොනවද කලේ? සීනි කඩ, ත්‍රිපෝෂ කඩ දාපු එක විතරයි. උඹල පොරොන්දු වුනු ප්‍රතිසංස්කරණ කෝ? අනුන්ට අවඥා කරලා, සෙනග ගණන් කරලා හිත හදාගන්න. තව අවුරුදු 4යි එකක් ඉවරයි!

    Colin Farrell Reaction GIF
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    @monson මෙන්න උත්තමාවියට පුටුවක් තියල නෑ පරට්ටයො ටික

    කැරි ජෙප්පො ඉතින් හොයන්නේ පුටු තියපු නැති ඒවයි ඕවා තමයි. 😄 සිරස නම් පිචන් වෙලා ගිහින්. 🤷🏻‍♂️

    View attachment 259175
    කැම්රී සෙනඟක්...
    කැරි ජෙප්පො බෝම්බයක් තිබ්බේ නැති එක පුදුමයි. 🤷🏻‍♂️
    ------ Post added on Nov 21, 2025 at 6:31 PM
     
    • Haha
    Reactions: Cypress and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කැරි ජෙප්පො ඉතින් හොයන්නේ පුටු තියපු නැති ඒවයි ඕවා තමයි. 😄 සිරස නම් පිචන් වෙලා ගිහින්. 🤷🏻‍♂️

    කැරි ජෙප්පො බෝම්බයක් තිබ්බේ නැති එක පුදුමයි. 🤷🏻‍♂️
    ------ Post added on Nov 21, 2025 at 6:31 PM
    උඹට දුකද??? ගණන් ගන්න එපා මචං...

    උබ වෙනදා වගේ ආතල් කොමෙන්ට් එකක් දාන්න ඕනනේ...

    "එහා පැත්තේ හිටපු පිරිමි නර්ස් තලතාගේ ගෙඩි මිරිකන්න ඇති ලගින් වාඩි කරන්" කියලා...

    SJB well played 👌👌👌🤏
    ඇති යන්තම්... මම බයේ හිටියේ සජබයියෝ ටික නාමල් ව විපක්ෂ නායක කරලා නවතියි කියලා...
    ------ Post added on Nov 21, 2025 at 6:35 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    ජෙප්පෝ පට්ටම බය විල්ලක් බය වෙලා තියෙන්නේ..:lol:

    • Haha
    Reactions: Cyber Punk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    උඹට දුකද??? ගණන් ගන්න එපා මචං...

    උබ වෙනදා වගේ ආතල් කොමෙන්ට් එකක් දාන්න ඕනනේ...

    "එහා පැත්තේ හිටපු පිරිමි නර්ස් තලතාගේ ගෙඩි මිරිකන්න ඇති ලගින් වාඩි කරන්" කියලා...

    ඇති යන්තම්... මම බයේ හිටියේ සජබයියෝ ටික නාමල් ව විපක්ෂ නායක කරලා නවතියි කියලා...
    ------ Post added on Nov 21, 2025 at 6:35 PM
    ඔව් බන් මේ වගේ රැළි තියලා සිපයි වැඩ නම් කරලා හරියන්නේ නෑ. ලපකොටා ස්ටේජ් නැගල පච ගගහ ඉන්නකොට sniper execution එකක් දෙන්න ඕන. එක පාරින් කම්මුතුයි. 🤷🏻‍♂️
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් බන් මේ වගේ රැළි තියලා සිපයි වැඩ නම් කරලා හරියන්නේ නෑ. ලපකොටා ස්ටේජ් නැගල පච ගගහ ඉන්නකොට sniper execution එකක් දෙන්න ඕන. එක පාරින් කම්මුතුයි. 🤷🏻‍♂️
    උබ අසාද හරිණිට ජනාධිපති කියන්න???
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    View attachment 259175
    කැම්රී සෙනඟක්...

    කොටු ගහල ගැන්නද? :lol: :lol:කාල කන්නි සක්කිලි ජෙප්පෝ කලබල වෙලා තියන හැටියට විපක්ෂෙ සාර්ථකත්වය පේනවා... අවුරුද්දක් ගිහිනුත් කරපු කිසිම දෙයක් කියාගන්න බැරි ජෙප්පෝ රනිල් ඇවිල්ලා නැති කරපු තෙල් පොලිම්, gas පෝලිං ආයේ උඩට අරන් දඟලනවා...​

    රනිල් ගහපු tax ටික එකතු කරන් සැපට කා කා බිබී නටන ගමන් මෝඩ ගවයෝ ටික අන්දන්න පොඩි නාට්‍ය කෑල්ලක් පෙන්නනවා...​

    • Haha
    Reactions: deanXX and ttj

    :lol: