බොරු !!
ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
මූ ආයිත් ස්ටේජ් වල කෙබර ගහනව ජනාදිපති වෙලත් .
ලියුම දාපන්කෝ රනිල් අත්සන් කරපු.ඔය ලියුම රනිල්ගෙ පැත්තෙන් ඇවිත් තියෙන්නේ සැප්තැම්බර් 28 හෝ ඊටත් කලින්.
පලවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ ඔක්තෝබර් පලවෙනිදා.
ඒකෙදි (හෝ ඊටත් පස්සෙ තිබුන එකේදි) තමා මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කමිටුවක් "පත් කරනවා" ඒකෙන් තමයි ආරක්ෂාව තීරණය කරන්නෙ කියලා.ඒ කියන්නෙ ඔක්තෝබර් පලවෙනිදා වෙනකොටත් කමිටුව පත් කරලා නෑ.
(උඹ කියන විදියට)ඔක්තෝබර් පලවෙනිදටත් පස්සෙ පත් කරපු කමිටුවකින් ගත්ත තීරණයක් සැප්තැම්බර් 28 වෙනිද ආව ලියුමක තියෙන්නෙ කොහොමද?ටයිම් ට්‍රැවල් කරල වත් ද?![]()
ඔය ලියුම රනිල්ගෙ පැත්තෙන් ඇවිත් තියෙන්නේ සැප්තැම්බර් 28 හෝ ඊටත් කලින්.
පලවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ ඔක්තෝබර් පලවෙනිදා.
ඒකෙදි (හෝ ඊටත් පස්සෙ තිබුන එකේදි) තමා මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කමිටුවක් "පත් කරනවා" ඒකෙන් තමයි ආරක්ෂාව තීරණය කරන්නෙ කියලා.ඒ කියන්නෙ ඔක්තෝබර් පලවෙනිදා වෙනකොටත් කමිටුව පත් කරලා නෑ.
(උඹ කියන විදියට)ඔක්තෝබර් පලවෙනිදටත් පස්සෙ පත් කරපු කමිටුවකින් ගත්ත තීරණයක් සැප්තැම්බර් 28 වෙනිද ආව ලියුමක තියෙන්නෙ කොහොමද?ටයිම් ට්‍රැවල් කරල වත් ද?![]()
රනිල් අස්සන් කරන්නෑ බන් ඒවට ඒකවත් දන්නැද්ද ඉතින්ලියුම දාපන්කෝ රනිල් අත්සන් කරපු.![]()
කවුද අත්සන් කරල තියෙන්නේ ?රනිල් අස්සන් කරන්නෑ බන් ඒවට ඒකවත් දන්නැද්ද ඉතින්කමක් නෑ රනිල් අස්සන් කරල නැත්තම් රනිල් එවපු එකක් නෙවෙයි කියල හිත නිවාගනින්.
එවල තියෙන්නෙ රනිල්ගෙ ආරක්ෂක කමිටුවෙන් මට මතක විදියට ජමාල්ඩීන් කියල පොලිස් අධිකාරි කෙනෙක් තමා අස්සන් කරල තියෙන්නෙ.කවුද එවල තියෙන්නේ ?
කවුද අත්සන් කරල තියෙන්නේ ?
රනිල් ගේ ආරක්ෂක කමිටුව ???එවල තියෙන්නෙ රනිල්ගෙ ආරක්ෂක කමිටුවෙන් මට මතක විදියට ජමාල්ඩීන් කියල පොලිස් අධිකාරි කෙනෙක් තමා අස්සන් කරල තියෙන්නෙ.
දැන් උඹට පුලුවන් ආ රනිල් අස්සන් කරල නෑනෙ ඒ නිසා ඕක රනිල්ට අදාල එකක් නෙවෙයි ඕක බොරුවක් කියල හිත නිවාගන්න.අර උඩ එකෙකුත් කරා වගේ.
මචං,රනිල් ගේ ආරක්ෂක කමිටුව ???
එහෙම එකක් තියනව ද npp ආණ්ඩුවේ ? කවුද ඒකට පඩි ගෙවන්නේ ?
නෙ බන් උඹේ අම්මට ෆක් එක දැම්මාට පස්සෙ හුත්ති කන්න ඉල්ලනවලු මුලු පවුලටම. උන්ට උයන්නලු ඔච්චර ඉල්ලන්නෙ.පකයට බත් කඩයක් දාන්නද දන්නෑ කෝකියො 16ක් ඕන.
ඈ බැල්ලිගෙ පුත්තුනේ @monson @IndrajithGamage @tharakaf @EVC @hirashgeff @2osama @netudara
කවුද බන් රටේ ආරක්ෂක ඇමති . අමු පොම්ම්නයෙක් වගේනේ. අනුරට තියෙන්නෙ ඔය බල්ලව මුලින්ම එළියට ඇදලා දාන්න. නැත්නම් මේ නාකී පොනිල්ට මෙච්චර ආරක්ෂාවකුයි කෝකියොයි දෙන්න පිස්සුද.
අනිත් ඒවා නං මං දන්නෙ නෑ. හැබැයි 170කට උයන්න 16ක් නං ඔ්න නෑ. පලපුරුදු දෙන්නෙකුට ගේමක් නැතිව කරන්න පුලුවන්. අත් උදව්වට තව එකෙක් හෝ දෙන්නෙක් හිටියනං ඇති හොඳටම. මොකද කෑම ජාති හෙන ගොඩක් හදනවා නෙමේනෙ. කොන්ටිටි එකනෙ වැඩි.පිස්සුද බන් . දෙන්නෙක් ට කරන්න තියා හැරෙන්නවත් බෑ 170කට උයන එක .
බල්ලෝ 160කට වගේ නම් දෙන්නෙක්ට පුලුවන් වෙයි ලොකු හට්ටියක්ට ඔක්කොම දේවල් ගෙනාපු විදියටම දාල හැදි ගාල දෙන්න .ඒකත් හැමදාම කරන්න දෙන්නෙක්ට බෑ
උබලගේ ගෙදර හතර පස් දෙනෙක්ට උයන්න උයන කෙනා කොච්චර මහන්සි වෙනවද
ගෙදරට 10 දෙනෙක් විතර කන්න එද්දී ඒ උයන එකාට උදව්වට කවුරුහරි ඕන වෙන්නනේ නැද්ද .
නිකන් සර්ච් කරල බලපං සේවකයෝ 50කට දෛනිකව උයන්න කොච්චර දෙනෙක් ඕනද කියලා
ඕක කලිනුත් තීරණය කරපු දැන් ඉන්න ආණ්ඩුවේ නුත් තීරණය කරන ඒවා .
හැබැයි කට්ටිය චූන් කරන්න නම් රනිල් උගේ ගෙදර කුස්සියට 16ක් ඉල්ලුව වගේ කට උල් කරල ස්ටේජ් එකේ කියන්න ඕනේ .
එතකොට තමයි අනිත් ඔක්ක්කොම අමතක වෙලා , රනිල්ගේ කුස්සියේ කෝකියෝ අඩු කරන්න මේ පාර මාලිමාවට චන්දෙ දෙන්න ඕනේ කියලා ජෙබයිය්න්ට හිතෙන්නේ .
------ Post added on Oct 20, 2024 at 12:13 AM