Montenegro හා අවට රටවල්

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Montenegro හා අවට Schengen නොවන රටවලට (Albania, North Macedonia, Serbia, Bosnia and Herzegovina) tour එකක් යන්න ආසාවක් තියනවා

    ඒ රටවලට travel කරලා තියන අය idea එකක් දෙන්නකෝ process එක හා ලංකාවේ ඉන්න travel agent ගැන ඒ රටවලට tours organized කරන

    View-from-St.-Johns-Fortress-one-of-the-best-things-to-do-in-Kotor-Old-Town-Montenegro.jpg
     
    • Like
    Reactions: kinkon

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    uba EU paninna neda yanne.
    එහෙම සීන් එකකට නෙමෙයි මේ දාල තියන රටවල් වලදී පැන්නොත් අනාතයිනේ මචන්,.. හොද රටකට පනින්න නම් ආසයි එත් දැන් පවුල් කාරයෙක් මම...
    family tour එකක් යන්න කලෙක ඉදන් plan කලේ එත් covid නිසා බැරි උනා.. දැන් covid shape නේ, Schengen නොවන ඒව තෝරගත්තේ Schengen ඒවාට visa ගන්න case නිසා.. අනෙත් එක වියදමත් අඩුලු..
     
    • Like
    Reactions: thedigit2s