Montenegro හා අවට Schengen නොවන රටවලට (Albania, North Macedonia, Serbia, Bosnia and Herzegovina) tour එකක් යන්න ආසාවක් තියනවා ඒ රටවලට travel කරලා තියන අය idea එකක් දෙන්නකෝ process එක හා ලංකාවේ ඉන්න travel agent ගැන ඒ රටවලට tours organized කරන