Montero 2003

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
මචන්ලා 2003-04, මොනටෙරෝ එක කොහොමද ? පාවිච්චි කරන උන් ඉන්නවා නම් හෙල්ප් එක්ක දියන්කෝ... Maintains, Parts තියෙනවද බන්... තව උබලගේ අදහස් කියපල්ලා වාහනේ ගැන

attachment.php
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    68 KB · Views: 437

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113

    තාමත් පට්ට වන්ඩි බං. මාර මොරාල්... ලීටරේට හයක් වගේ කරනවනං අරං පාඩුයි. මම දැක්කා 55ටත් තියෙනවා.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක body on frame නෙමෙයිලු නේද? මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. පොර කරන්නෙ jeep හදල විකුනන එක. පොර නම් කියන්නෙ ඕක හොඳ off road වාහනයක් නෙමෙයි කියල. soccer moms ලට පොඩි එවුන් ඉස්කෝලෙ ගෙනියන්න හදපු එකක් කියල.
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    තාමත් පට්ට වන්ඩි බං. මාර මොරාල්... ලීටරේට හයක් වගේ කරනවනං අරං පාඩුයි. මම දැක්කා 55ටත් තියෙනවා.

    sira look ekaa...:cool:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    මචන්ලා 2003-04, මොනටෙරෝ එක කොහොමද ? පාවිච්චි කරන උන් ඉන්නවා නම් හෙල්ප් එක්ක දියන්කෝ... Maintains, Parts තියෙනවද බන්... තව උබලගේ අදහස් කියපල්ලා වාහනේ ගැන

    attachment.php

    owata parts tianawa oni tharam united eketh recondition ewath comfortable hoda wahane oke habei 4wd eke mokak hari ledak tianawa ape kalin tibba eke light eka blink wenawa 4wd noda thibbath passe reset kala. wena aulk tibbe nah
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    V78 ඩිසල් එකක් ගන්න. මනුස්සයෙක් වගෙ ඩ්‍රයිව් කලොත් ඩිසල් 10 ක් කරනව. කොමන් රෙල් නෑති නිසා නොමල් ඩිසල් ගහන්න පුලුවන්. Recondition parts ඔනෙ තරන් තියෙනව. ABS වල කොමන් ලෙඩක් එනව. එකට යුනිට් එකම දන්න 75 ක් වගේ යන්නෙ. වෙන අවෙනික ලෙඩ නෑ.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    2003 model එකේ fog light රවුමට එන්නෙ. ඔය photo එකේ තියෙන්නෙ 2000 - 2002 වගේ එකක්.