Montero 2011 Petrol vs Diesel

Montero 2011 Petrol vs Diesel

  • Montero V6 Petrol 2011

    Votes: 29 49.2%
  • Montero Diesel 2011

    Votes: 30 50.8%

  • Total voters
    59

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රත්තරං;19644618 said:
lankawe anatha kukullu gannema underpower uttawal:oo:


මෙක තමා වි6 එකෙ ඇන්ජිම, මෙ ඇන්ජිමෙ ලෙඩ එහෙම තියෙනවද මචන්.

Model - 6G72
Displacement (cc) 2972
Power Output (hp) 280 - 325
Compression Ratio 8.0:1
Bore (mm) 91.1
Stroke (mm) 76.0
Years Produced 1990 - 2001
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
Last edited:

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    2011 Pajero Super Exceed ekak ganin.Japanese Domestic eka (Pajero) eka hodai meheta brand-new ewana montero ekata wada....eka laga wahana dekak tiyala compare karala baluwa...2013 Permit walata montero apu kale
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    2011 Pajero Super Exceed ekak ganin.Japanese Domestic eka (Pajero) eka hodai meheta brand-new ewana montero ekata wada....eka laga wahana dekak tiyala compare karala baluwa...2013 Permit walata montero apu kale

    ela ela machan,. JDM eka 6G74 3,497CC engine eka ne ?

    JDM ewage parts mehe thiyenawada ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    ela ela machan,. JDM eka 6G74 3,497CC engine eka ne ?

    JDM ewage parts mehe thiyenawada ?

    :lol:

    ලන්කාවෙ ලන්කාවටම කියල හදන වාහන වලට වඩා ජපානෙට එන්ගලන්තෙට සින්ගා තායිලන්ඩ් ඩුබායි වලට හදන මොඩල් වලට බඩු තියනව :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2.0 QR20 eke nam badu thibba,. 2.5 QR25 ekata ewa set wen na. mehe thiyennema 2.0 xtrail
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    විසිට් වීසා එකක් ගහන් ඩුබායි ගියානම් එක්ස්ට්‍රේල්/ අල්ටිමා qr25/l32/l33 ගියර්බොක්ස් කිලෝ එක රුපියල ගානේ ගන්න තිබ්බ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19646759 said:
    විසිට් වීසා එකක් ගහන් ඩුබායි ගියානම් එක්ස්ට්‍රේල්/ අල්ටිමා qr25/l32/l33 ගියර්බොක්ස් කිලෝ එක රුපියල ගානේ ගන්න තිබ්බ

    :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Montero nam habai echchara sapa vahanayak nemei.
    gannama one nam petrol 1k ganin

    ඔව් 2007න් පස්සේ වෙනසක් නෑ:angry:. අවුට්ඩේටඩ් චොරම චොර එකම ජපන් ප්ලැට්ෆෝම් එක...ඕක මිඩ්ල් ඊස්ට් වල එහෙම ලක්ශ 34යි බ්‍රෑන්ඩ් නිව්.

    මෙහෙ උන් මොන්ටේරෝ කිව්වහම මැරෙන්න යනවා.

    ඔය සල්ලි වලින් වයි 61 එකක් ගං... මුදලට වටිනවා
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    New Nissan X-trail ekak hoda nedda?

    Use karapu full size SUV ekak nam ithin Montero thama oya budget eke thiyenne, Prado 120 nam patta gahapuwa thiyenne,
     
    • Like
    Reactions: Banned!

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Nissan-Patrol-y61.jpg
    :love::love::love::love::love::love::love::love::love: