Monthly Expense

Monthly Average Expenditure

  • Below 15,000

    Votes: 36 20.9%
  • 15,000 - 30,000

    Votes: 44 25.6%
  • 30,000 - 50,000

    Votes: 38 22.1%
  • 50,000 - 70,000

    Votes: 22 12.8%
  • More than 70,000

    Votes: 32 18.6%

  • Total voters
    172
  • Poll closed .

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    30-60k wage.

    Godak ma ithin food and accommodation thama. Kaden be kanne.
    Loan anan manan nam na vehicle eka cash gaththe. Eka eth gedara nisa fuel and car maintenance walata loku wiyadamak na.
    Okkoma expenses AdSense earnings walin cover wenawa. Anith earnings kelinma savings thama.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    30-60k wage.

    Godak ma ithin food and accommodation thama. Kaden be kanne.
    Loan anan manan nam na vehicle eka cash gaththe. Eka eth gedara nisa fuel and car maintenance walata loku wiyadamak na.
    Okkoma expenses AdSense earnings walin cover wenawa. Anith earnings kelinma savings thama.

    ado uba single wela 30-60 wiyadan karanna epa ban, aparade. kochchara uba hewwath aniwa Salli yanna gaththama Gediya pitin ban yanne. Salli tiyenawan Clmbo patten geyak hadapan, Issarahata Hadanna lesi na ban gewal. poddak kana eka adu karahan :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉන්ශුවරන්ස් - 5300/=
    ෆිනෑන්ස් - 10500/=
    සීට්ටුවක් දානවා - 10000/=
    තෙල් - 5000/=
    වෙනත් වියදම් - 10,000/=
    ක්ශයවීම් - 2000/=

    කෑම බීම ගෙදරන්
    ඉදුම් හිටුම් ගෙදරින්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉන්ශුවරන්ස් - 5300/=
    ෆිනෑන්ස් - 10500/=
    සීට්ටුවක් දානවා - 10000/=
    තෙල් - 5000/=
    වෙනත් වියදම් - 10,000/=
    ක්ශයවීම් - 2000/=

    කෑම බීම ගෙදරන්
    ඉදුම් හිටුම් ගෙදරින්

    :lol: uba owath hadanawada
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉන්ටර්නෙට් - 2500
    පවර් යුටිලිටි - 2500
    ප්‍රී පේඩ් - 600
    පෙට්‍රල් - 2000
    ආහාර - 10000

    මුලු වියදම - 18,000 ක් විතර

    වෙඩිමක් දෙකක් තව මල ගෙයක් සෙට් උනොත් මාසෙ පඩිය ඉවරයි.
    :(:(:(:(

    සැ .යු. - පොල් ගෙදරින් හාල් මාමන්ඩියගෙන්
    පවුලගෙ ගමේ ගියොත් තව හත් අට දාහක් ඉවරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෑමට - ආසන්නව 14000ක් 15000ක් වගේ
    ලයිට් වතුර - 12000පනිනවා සිංහලු
    පෙට්‍රල් - අවම කිලෝමීටර 1500ක් -2000ක් දිව්වොත් 20000-30000ක් විතර
    අවම
    වයිපරේගේ අඩවැඩියාවල් තව 10000ක් 20000ක් විතර
    හෙල්පර් ගෑනිට 10000යි

    ඔය සුද්ද වියදම අනිවා සෙට් වෙන.. ඊට අමතරව

    ඉන්ශුවරන්ස්, වාහන ඉන්ශුවරන්ස්, ගෙවල් නඩත්තු, වාහන වල මගුල්, ජොක්කු ජංගි කලිසම් බැනියන් බොඩි ආදිය, කෙල්ලො මැරෙන ඒවා, ආච්චිලා ජම්බු ගහෙන් වැටෙන ඒවා, ලෙඩ අසනීප, ඉන්ටනෙට්, ඩයලොග් ටීවී වගේ ටොයින් ටොයින් බිල්..පාප මිත්‍ර සේවනය.. ඒවා කැලිකියුලේට් කරන්න තව එකවුන්ටන් කෙනෙක් ගන්න ඕනේ සිංහලු:baffled::baffled:

    කතා කරල වැඩක් නෑ පුටා... කිව්වට පිලිගන්නේ නෑ. ඒ නිසා කියන්නේ නෑ:no:
     
    Last edited:

    2000ක පැට්‍රෝල්? උදේට ස්ටාර්ට් කරනවා විතරද බන්??:rolleyes::rolleyes:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    10% ගානේ පොලියට අරන් ගෙවනවා - 65000
    Bank Loan - 5500
    සීට්ටුව - 5000
    අම්මට - 10000
    බෝඩිමට - 4000
    කන්න බොන්න - 20000
    4න් එකට නම් 250 යන්නේ මොබිටෙල් එකට පින් සිද්ද වෙන්න
    ඉන්ටෙර්නෙට් 3000-4000
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රත්තරං;19412750 said:
    2000ක පැට්‍රෝල්? උදේට ස්ටාර්ට් කරනවා විතරද බන්??:rolleyes::rolleyes:

    නෑ බං. 5000ක් ඔෆිස් එකෙන් දෙනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ado uba single wela 30-60 wiyadan karanna epa ban, aparade. kochchara uba hewwath aniwa Salli yanna gaththama Gediya pitin ban yanne. Salli tiyenawan Clmbo patten geyak hadapan, Issarahata Hadanna lesi na ban gewal. poddak kana eka adu karahan :lol:

    Gewal hadanna giyama pissu be ban. Land ekama witharai ganna ganata tikak durin geyak ma hadanna puluwan: )

    Thanks machan expenses nam adu karaganna one.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;19412710 said:
    කෑමට - ආසන්නව 14000ක් 15000ක් වගේ
    ලයිට් වතුර - 12000පනිනවා සිංහලු
    පෙට්‍රල් - අවම කිලෝමීටර 1500ක් -2000ක් දිව්වොත් 20000-30000ක් විතර
    අවම
    වයිපරේගේ අඩවැඩියාවල් තව 10000ක් 20000ක් විතර
    හෙල්පර් ගෑනිට 10000යි

    ඔය සුද්ද වියදම අනිවා සෙට් වෙන.. ඊට අමතරව

    ඉන්ශුවරන්ස්, වාහන ඉන්ශුවරන්ස්, ගෙවල් නඩත්තු, වාහන වල මගුල්, ජොක්කු ජංගි කලිසම් බැනියන් බොඩි ආදිය, කෙල්ලො මැරෙන ඒවා, ආච්චිලා ජම්බු ගහෙන් වැටෙන ඒවා, ලෙඩ අසනීප, ඉන්ටනෙට්, ඩයලොග් ටීවී වගේ ටොයින් ටොයින් බිල්..පාප මිත්‍ර සේවනය.. ඒවා කැලිකියුලේට් කරන්න තව එකවුන්ටන් කෙනෙක් ගන්න ඕනේ සිංහලු:baffled::baffled:

    කතා කරල වැඩක් නෑ පුටා... කිව්වට පිලිගන්නේ නෑ. ඒ නිසා කියන්නේ නෑ:no:

    Matath okatanam wiyadam yanawa. Trip ekak anan manan yamu kiwwoth api ithin ba kiyana ewun newei be.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අම්මට 10,000
    නැන්දම්මට 5,000
    කෑමට 10,000 විතර (හාල්,පොල් වලට වියදම් නැත)
    ලයිට්, වතුර, ෆෝන් 12,000 කින් විතර ශේප්
    පෙට්‍රල් 6,000
    වයිපර් හැන්ඩ්ලින් 5,000
    පොඩි මෑනුත් අරින්නෑ 6,000 (ස්කූල් වෑන්,පොත්,ඇඳුම්)
    අමතර 20,000 විතර මගේ මායිය ශේප් කරනවා කොහොම හරි
    (ඉන්ශුවරන්ස්, වාහන ඉන්ශුවරන්ස්, ගෙවල් නඩත්තු, වාහන වල මගුල්, ජොක්කු ජංගි කලිසම් බැනියන් බොඩි ආදිය, කෙල්ලො මැරෙන ඒවා, ආච්චිලා ජම්බු ගහෙන් වැටෙන ඒවා, ලෙඩ අසනීප, ඉන්ටනෙට්, ඩයලොග් ටීවී වගේ ටොයින් ටොයින් බිල්..පාප මිත්‍ර සේවනය.. )

    75,000 වත් යනවා බන් කොහොම කැරකුවත් :no::no:

    ඊට අමතරව කීයක් හරි ඉතුරු කරන්නත් එපැයි
    හෆ්පා සිහලු ඇදගෙන යනවා කොහොම හරි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නැකැත් රාල;19412244 said:
    ඇත්ත කියපන් උඹ ඉන්කම් ටැක්ස් එකේ නේද?

    apoi..! kiynne baha...:oo::shocked::angry::growl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපි නම් මෙහෙම අමාරුවෙන් හරි ඇදගෙන යනවා.
    ගමේ කොච්චර දුප්පත් පවුල් ඉන්නවද, එක වෙලාවකට දුකත් හිතෙනවා බං.
    මම නම් කියන්නෙ අපේ පංසල් වලින් මීට වඩා මැදිහත් වීමක් ගමක් වෙනුවෙන් කරන්න ඕනෙ කියලා.

    මුස්ලිම් උන්ට මොස්ක් එකෙන්
    ක්‍රිස්ටියන් උන්ට පල්ලියෙන්
    බෞද්ධ අපිට අපි විතරයි

    අපේ පංසලට අයිති ඉඩම් සෑහෙන ප්‍රමානයක බිල්ඩින් හදලා රෙන්ට් එකට දීලා තියෙන්නෙ.