Monthly Expense

Monthly Average Expenditure

  • Below 15,000

    Votes: 36 20.9%
  • 15,000 - 30,000

    Votes: 44 25.6%
  • 30,000 - 50,000

    Votes: 38 22.1%
  • 50,000 - 70,000

    Votes: 22 12.8%
  • More than 70,000

    Votes: 32 18.6%

  • Total voters
    172
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අම්මට 10,000
    නැන්දම්මට 5,000
    කෑමට 10,000 විතර (හාල්,පොල් වලට වියදම් නැත)
    ලයිට්, වතුර, ෆෝන් 12,000 කින් විතර ශේප්
    පෙට්‍රල් 6,000
    වයිපර් හැන්ඩ්ලින් 5,000
    පොඩි මෑනුත් අරින්නෑ 6,000 (ස්කූල් වෑන්,පොත්,ඇඳුම්)
    අමතර 20,000 විතර මගේ මායිය ශේප් කරනවා කොහොම හරි
    (ඉන්ශුවරන්ස්, වාහන ඉන්ශුවරන්ස්, ගෙවල් නඩත්තු, වාහන වල මගුල්, ජොක්කු ජංගි කලිසම් බැනියන් බොඩි ආදිය, කෙල්ලො මැරෙන ඒවා, ආච්චිලා ජම්බු ගහෙන් වැටෙන ඒවා, ලෙඩ අසනීප, ඉන්ටනෙට්, ඩයලොග් ටීවී වගේ ටොයින් ටොයින් බිල්..පාප මිත්‍ර සේවනය.. )

    75,000 වත් යනවා බන් කොහොම කැරකුවත් :no::no:

    ඊට අමතරව කීයක් හරි ඉතුරු කරන්නත් එපැයි
    හෆ්පා සිහලු ඇදගෙන යනවා කොහොම හරි

    තොපි වගේ හිපාටුවෝ නිසා තමා අපිටත් ඔලුව උස්සන් ඉන්න බැරි...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: කොටියම කාපිය:angry::angry::angry::angry::angry:

    මේ කොලඹනම් 75න් හැරෙන්නවත් බෑ මචන්... වතුර ටිකේ ගෑස් ටිකේ ඉදන් සල්ලිනේ බන්:sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Matath okatanam wiyadam yanawa. Trip ekak anan manan yamu kiwwoth api ithin ba kiyana ewun newei be.
    10ක් නැතුව 3 දෙනෙක් එක්ක බොන්න බෑ. ඉන්වයිට් කරන උන්ට කරවල එක්ක ගල් පොවන්න බෑ. චාටර් වෙනවට වඩා හොදයි නොකර ඉන්නවා. සෙට් වෙනවා කියන්නේ 10න් එහා කුඩු
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ado meke comments dakkama lankawa kiyanne developed country ekak wagene ban...hamotama vehicles,internet,laps,gewal..hammmeeeeeeeeee anika samaharunta wifelath innawa unta 30k,40k wiyadamuth yanawaluu..:rofl::rofl::rofl:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ado meke comments dakkama lankawa kiyanne developed country ekak wagene ban...hamotama vehicles,internet,laps,gewal..hammmeeeeeeeeee anika samaharunta wifelath innawa unta 30k,40k wiyadamuth yanawaluu..:rofl::rofl::rofl:

    Ehema Thamai Ban, Income eke Hatiyata Mase Wiyadama Set wenawa ban. Podi padiyak ganna Ekek Bus eke Polata Gihin aduwata Badu genawa, Loku Padiyak Ganna Eka E Badu tikama Super Market ekakin gannawa Car eke Gihin. E wage Thamai. Thaman Jiwath wena Widiha Anuwa thamai ban. Colombo wage Jiwath wenakota Henata Wiyadama Wadi, Parata Bassoth Aniwa 2000n eha Wiyam.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ado meke comments dakkama lankawa kiyanne developed country ekak wagene ban...hamotama vehicles,internet,laps,gewal..hammmeeeeeeeeee anika samaharunta wifelath innawa unta 30k,40k wiyadamuth yanawaluu..:rofl::rofl::rofl:
    ගෑනිට රුපියල් 30000ක් 40000ක් කියන්නේ මොකක්ද බන්? එහෙමත් බැරිනම් මොන ලබ්බකටද ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්නේ?? ඩොබමන් දෙන්නෙක් හරි රොටාලා දෙන්නෙක් හරි හදලා බලපන් ඔයගාන යනවා කන්න දෙන්නම:rofl:
    :rofl::rofl:
    හොද ලේඩීස් සපත්තු දෙකක් 3000 පනිනවා
    කන්ටෑක් ලෙන්ස් මාස 3ක් වගේ දාන්න පුලුවන්, ලෙන්ස් අඩුම 4000ක් වෙනවා
    සාරියක් අඩුම 6000ක් වෙනවා. හොද ඇදුමක් ගන්න 5000(edited- sorry it should be 5000 not 50000)ක් අනිවා යනවා.
    කාර් එකට පැට්‍රල් අඩුම 8000ක් වත් යනවා
    ගෑනු කියන්නේ ලස්සන දේවල් වලට ආස කොටසක්. උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න ඕනේ, බැරිනම් ගාමන්ට් කෑල්ලක් බැදපන් 4000න් වගේ මාසේ ශේප් කලෑකි:P:P:P
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Ehema Thamai Ban, Income eke Hatiyata Mase Wiyadama Set wenawa ban. Podi padiyak ganna Ekek Bus eke Polata Gihin aduwata Badu genawa, Loku Padiyak Ganna Eka E Badu tikama Super Market ekakin gannawa Car eke Gihin. E wage Thamai. Thaman Jiwath wena Widiha Anuwa thamai ban. Colombo wage Jiwath wenakota Henata Wiyadama Wadi, Parata Bassoth Aniwa 2000n eha Wiyam.

    Location:CA :rolleyes:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    රත්තරං;19415560 said:
    ගෑනිට රුපියල් 30000ක් 40000ක් කියන්නේ මොකක්ද බන්? එහෙමත් බැරිනම් මොන ලබ්බකටද ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්නේ?? ඩොබමන් දෙන්නෙක් හරි රොටාලා දෙන්නෙක් හරි හදලා බලපන් ඔයගාන යනවා කන්න දෙන්නම:rofl:
    :rofl::rofl:
    හොද ලේඩීස් සපත්තු දෙකක් 3000 පනිනවා
    කන්ටෑක් ලෙන්ස් මාස 3ක් වගේ දාන්න පුලුවන්, ලෙන්ස් අඩුම 4000ක් වෙනවා
    සාරියක් අඩුම 6000ක් වෙනවා. හොද ඇදුමක් ගන්න 50000ක් අනිවා යනවා.
    කාර් එකට පැට්‍රල් අඩුම 8000ක් වත් යනවා
    ගෑනු කියන්නේ ලස්සන දේවල් වලට ආස කොටසක්. උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න ඕනේ, බැරිනම් ගාමන්ට් කෑල්ලක් බැදපන් 4000න් වගේ මාසේ ශේප් කලෑකි:P:P:P

    kathawe hatiyatanam umbata inne hoda sakkara wattamak wage..:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    kathawe hatiyatanam umbata inne hoda sakkara wattamak wage..:rofl::rofl:
    කරුනාවතීගේ ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් උනාට පස්සේ තරුන සේවා සභාවේ මාස තුනේ බියුටි කචල් කෝස් එක කරලා ගෙදර ඉස්සරහා කාමර කෑල්ලේ වේවැල් පුටුවක් දාලා දාපු ඒන්ජල් කරුනා බියුටි සැලූන් එකට නැතුව හරි හමන් සැලූන් එකකට ගෑනිව මාසෙකට පාරක් දාලා බලපන්.... 30000න් ඇඩ්වාන්ස් ගෙව්වහැකි:lol::lol::lol::lol::lol:

    උබට සාපේක්ශව සක්කරවට්ටමක් වෙන්නත් පුලුවන් නිවෙන්නත් පුලුවන්,... මට සාපේක්ශව උබේ ගෑනි මෙලෝ රහක් නැති මරුටියක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. මම කසාද බැන්දේ ගෑනිව මේන්ටේන් කරන්න පුලුවන් නිසා. ගෑනි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක් නැතුව මාව කසාද බැන්දේ මට ඒකිව නඩත්තු කරන්න පුලුවන් නිසා. මාමන්ඩියා දුවව මට දුන්නේ ඒකිව බලාගන්න පුලුවන් නිසා. මම ඒකිව ගත්තේ මාමන්ඩියා මට හයියක් කරට කර හයියක් වෙන්න පුලුවන් නිසා නිසා. ගෑනි මාව බැන්දේ මම ඒකි කැමති ජාතියේ නිසා මම ගෑනිව බැන්දේ ඒකි මම කැමති ජාතියේ නිසා..:love::love::love::love::love: ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු :yes::yes::yes::yes::yes:

    ඕක තමා අපේ අම්මා මට ඒකාලේ කිව්වේ ඉස්කෝලේ පලයන් හොදට ඉගෙනගනින් කියලා:rolleyes::rolleyes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;19415560 said:
    ගෑනිට රුපියල් 30000ක් 40000ක් කියන්නේ මොකක්ද බන්? එහෙමත් බැරිනම් මොන ලබ්බකටද ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්නේ?? ඩොබමන් දෙන්නෙක් හරි රොටාලා දෙන්නෙක් හරි හදලා බලපන් ඔයගාන යනවා කන්න දෙන්නම:rofl:
    :rofl::rofl:
    හොද ලේඩීස් සපත්තු දෙකක් 3000 පනිනවා
    කන්ටෑක් ලෙන්ස් මාස 3ක් වගේ දාන්න පුලුවන්, ලෙන්ස් අඩුම 4000ක් වෙනවා
    සාරියක් අඩුම 6000ක් වෙනවා. හොද ඇදුමක් ගන්න 50000ක් අනිවා යනවා.
    කාර් එකට පැට්‍රල් අඩුම 8000ක් වත් යනවා
    ගෑනු කියන්නේ ලස්සන දේවල් වලට ආස කොටසක්. උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න ඕනේ, බැරිනම් ගාමන්ට් කෑල්ලක් බැදපන් 4000න් වගේ මාසේ ශේප් කලෑකි:P:P:P

    75% Government wada karana ayage Padiya 50ta Adui ban. ekenuth mase Athata ganne 30k-25k wage loan walatakapila. Ehema eke Ohema wiyadan karanna amarui ban unta Gaanitai, lamaintai. Oka thamai Lankawe Aththa thathwe. 10% k wage Podi ganakata thamai uba oya kiyana widihata Wiyadan karanna puluwan, mama Danna Family ekak tiyenawa Un Aniwa Weekend ekata Kohe hari Hotel ekaka thamai inne. Oka thamai Loke hati, Athi ekata Athi wenna Tiyenawa, Nathi ekata Naththatama naha. Nathi Eka Athi eka Diha Balala Huulanawa withai, E wage wenna mahansi Wenne naha.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    රත්තරං;19415613 said:
    කරුනාවතීගේ ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් උනාට පස්සේ තරුන සේවා සභාවේ මාස තුනේ බියුටි කචල් කෝස් එක කරලා ගෙදර ඉස්සරහා කාමර කෑල්ලේ වේවැල් පුටුවක් දාලා දාපු ඒන්ජල් කරුනා බියුටි සැලූන් එකට නැතුව හරි හමන් සැලූන් එකකට ගෑනිව මාසෙකට පාරක් දාලා බලපන්.... 30000න් ඇඩ්වාන්ස් ගෙව්වහැකි:lol::lol::lol::lol::lol:

    උබට සාපේක්ශව සක්කරවට්ටමක් වෙන්නත් පුලුවන් නිවෙන්නත් පුලුවන්,... මට සාපේක්ශව උබේ ගෑනි මෙලෝ රහක් නැති මරුටියක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. මම කසාද බැන්දේ ගෑනිව මේන්ටේන් කරන්න පුලුවන් නිසා. ගෑනි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක් නැතුව මාව කසාද බැන්දේ මට ඒකිව නඩත්තු කරන්න පුලුවන් නිසා. මාමන්ඩියා දුවව මට දුන්නේ ඒකිව බලාගන්න පුලුවන් නිසා. මම ඒකිව ගත්තේ මාමන්ඩියා මට හයියක් කරට කර හයියක් වෙන්න පුලුවන් නිසා නිසා. ගෑනි මාව බැන්දේ මම ඒකි කැමති ජාතියේ නිසා මම ගෑනිව බැන්දේ ඒකි මම කැමති ජාතියේ නිසා..:love::love::love::love::love: ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු :yes::yes::yes::yes::yes:

    ඕක තමා අපේ අම්මා මට ඒකාලේ කිව්වේ ඉස්කෝලේ පලයන් හොදට ඉගෙනගනින් කියලා:rolleyes::rolleyes:

    online nam itin ona deyak kiyanna puluwan...;);) mata umbe gaani gana wadakuth na umbata mage gaani gana wadakuth na..man nikan thread eka quote kale...;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    online nam itin ona deyak kiyanna puluwan...;);) mata umbe gaani gana wadakuth na umbata mage gaani gana wadakuth na..man nikan thread eka quote kale...;)
    සේම් හියර් මචෝ... දාපන් 5ක්:yes::yes:

    online nam itin ona deyak kiyanna puluwan...;);) mata umbe gaani gana wadakuth na umbata mage gaani gana wadakuth na..man nikan thread eka quote kale...;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    75% Government wada karana ayage Padiya 50ta Adui ban. ekenuth mase Athata ganne 30k-25k wage loan walatakapila. Ehema eke Ohema wiyadan karanna amarui ban unta Gaanitai, lamaintai. Oka thamai Lankawe Aththa thathwe. 10% k wage Podi ganakata thamai uba oya kiyana widihata Wiyadan karanna puluwan, mama Danna Family ekak tiyenawa Un Aniwa Weekend ekata Kohe hari Hotel ekaka thamai inne. Oka thamai Loke hati, Athi ekata Athi wenna Tiyenawa, Nathi ekata Naththatama naha. Nathi Eka Athi eka Diha Balala Huulanawa withai, E wage wenna mahansi Wenne naha.

    හරියටම හරි

    මේක ගැන මම ත්‍රෙඩ් දාලා ඇති.. කොහොමද දියුනුවෙන්නේ... කොහොමද හම්බ කරන්නේ.... කොහොමද මිනිහෙක් වෙන්නේ කියලා

    ආන්ඩුවේ ජොබ් වලට යනවා කියන්නේ ඒ මිනිහා ජොබ් එකට ගිය දවසේම මැරෙනවා බන්.. ඊට පස්සේ වලදාන්න තියෙන්නේ. ඒ මනුස්ස ආත්මේ එතනින්ම හාල්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Ehema Thamai Ban, Income eke Hatiyata Mase Wiyadama Set wenawa ban. Podi padiyak ganna Ekek Bus eke Polata Gihin aduwata Badu genawa, Loku Padiyak Ganna Eka E Badu tikama Super Market ekakin gannawa Car eke Gihin. E wage Thamai. Thaman Jiwath wena Widiha Anuwa thamai ban. Colombo wage Jiwath wenakota Henata Wiyadama Wadi, Parata Bassoth Aniwa 2000n eha Wiyam.

    කොලඹ ගැන කතා කරලා වැඩක් නෑ. සැපපහසුවකට නෙමේ ඒත් ඒසී නොදැම්මොත් නිදාගන්න බෑ, වැක්කෙරෙන්න දාඩිය. ඒ මදිවට පොල් කුරුමිනියෝ විතර කලු පාට සැර මදුරුවෝ. දූවිල්ල.. ඉතින් අනිවා ජනෙල් වහලම තමා. ෆෑන් දැම්මොත් වේලෙනවා, උදේට සූස්ති දෙකක ගුනේ එක්ක නැගිටින්නේ. ඒසී දැම්මහම ලයිට් මීටරේට ඩයිනමෝ එකක් හයි කලෑකි කැරකෙන කැරකිල්ලට. ඔන්න ලයිට් බිලට වෙන හරිය, ගමකනම් ආශික් එකේ ජනෙල් ඇරන් නිදාගන්න පුලුවන්

    ටොයිලට් අනම් මනං අදින්න එක පාරකට 5000ක් ගන්නවා. ගමේ උන්ට ඒ ප්‍රශ්න නෑ

    ගෑස්.. ඒවත් සල්ලි. ගමේනම් ඕනේ තරම් දර. කිසිම අව්ලක් නෑ

    වතුර- ඔන්න අහගනින් ඒ සීන් එක. ටැප් වතුරට බිල වෙනම ආවයි කියමුකෝ. ඕක ටැප් වතුර උනාට ෆ්ලෝටින් ස්විච් එකක් දාලා ටැංකියකට පුරෝනවනේ. ටැංකිය වහලේ මුදුනේ තිබ්බොත් කැකෑරෙනවා. දැන් ඕක ඇතුලකට හෝ අන්ඩග්‍රවුන්ඩ් දැම්මා කියමු. ඕන් දැන් ප්‍රෙශර් නෑ. දාපිය ප්‍රෙශර් පම්ප්. දාපු ගමන් ප්‍රෙශර් පම්ප් එක පැය 24ම වැඩ. ඊට පස්සේ ඕන් ආයෙත් ලයිට් බිල්

    ගම්වල අහල පහල වයසක ගෑනු කෙනෙක් උයන්න උදව්කරගන්නකොට ඔය කීයක් හරි දෙනවා මිසක් අනිවා පඩි ගෙවන්නේ නෑනේ. මෙහෙ ලූනු මිරිස් කපන එකත් 10ක් ඉල්ලනවා..

    ඔන්න බොහොම සුලු දේවල් ටිකක් කිව්වේ ආ... නැත්නම් මුන් පොර ටෝල්ක්ස් කියලා හිතනවනේ

    අපි වගේ හැමදේම ගනන් හදලා ටිකක් පාලනේ නොකර ලංකාවේ සැපෙන් සුවෙන් ජීවත් වෙන්නනම් අනිවා ලක්ශ එකහමාරෙන් එහා යනවා "ෆැමිලි " එකකට

    ඒ වගේම අර රුපියල් 10000ට උයන්න උදව් වෙන ගෑනු කෙනත් ඒ 10000 අරන් ගිහින් මාසයක් ජීවත් වෙනවා. ඔන්න ඕකයි තත්වේ. මොන විදිහේ ආදායමක් ආවත් ඒකට කෙලවෙන්න දාහක් දේවල් හැදෙනවා...:):)

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆෝන් බිල :- 2000 විතරයි සිංහලු යන්නේ :baffled:

    අම්මටයි,තාතත්තයි ඇදුමක් අරන් දෙන්න,තව පිනක් දහමක් කර ගන්න සමහර මාස වල 10000ක් වගේ යනවා :D

    ගෙදරින් කන බොන වියදම්,අයියගෙන් ලයිට් බිල්,වතුර බිල්,නෙට් බිල් :yes:

    Freelancer වලින් හොයන සේරම පොතට දානවා කාර් එකක් ගන්න :rofl:

    සිම්පල් Plan,No girls,No Cars නො වියදම් :D
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    රත්තරං;19415442 said:
    තොපි වගේ හිපාටුවෝ නිසා තමා අපිටත් ඔලුව උස්සන් ඉන්න බැරි...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: කොටියම කාපිය:angry::angry::angry::angry::angry:

    මේ කොලඹනම් 75න් හැරෙන්නවත් බෑ මචන්... වතුර ටිකේ ගෑස් ටිකේ ඉදන් සල්ලිනේ බන්:sorry::sorry:

    නෑ බං මාසෙකට පාරක් විතර නැන්දම්මව බලන්න යද්දී මොනාහරි ගෙනියන වියදම ත්මයි ඔය.;);)
    යකෝ රත්තරන් ටිකට ගෑනියෙක් හදලා දුන්නු නැන්දම්මට එහෙමවත් සලක්න්නැත්නම් වැඩක් තියෙනවද බොල.:angry::angry:
    කොළඹ, මීගමුව කියලා වෙනසක් නෑ බං
    වියදම් බොහොම පරිස්සමෙන් වියදම් කරන්න වෙලා තියෙන්නෙ අපේ රටේ ආර්ථිකේට පින් සිද්ධ වෙන්න.:growl:
    අනික පොල්, හාල් එළවලු ඔක්කොම නිකන් ලැබෙන නිසා තමයි 75 න් ශේප් වෙන්නේ

    75 දාල තියෙන්නේ අසන්න වශයෙන් සමහර මාස වල 1 ත් පනිනවා.