Monthly Expense

Monthly Average Expenditure

  • Below 15,000

    Votes: 36 20.9%
  • 15,000 - 30,000

    Votes: 44 25.6%
  • 30,000 - 50,000

    Votes: 38 22.1%
  • 50,000 - 70,000

    Votes: 22 12.8%
  • More than 70,000

    Votes: 32 18.6%

  • Total voters
    172
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ බං මාසෙකට පාරක් විතර නැන්දම්මව බලන්න යද්දී මොනාහරි ගෙනියන වියදම ත්මයි ඔය.;);)
    යකෝ රත්තරන් ටිකට ගෑනියෙක් හදලා දුන්නු නැන්දම්මට එහෙමවත් සලක්න්නැත්නම් වැඩක් තියෙනවද බොල.:angry::angry:
    කොළඹ, මීගමුව කියලා වෙනසක් නෑ බං
    වියදම් බොහොම පරිස්සමෙන් වියදම් කරන්න වෙලා තියෙන්නෙ අපේ රටේ ආර්ථිකේට පින් සිද්ධ වෙන්න.:growl:
    අනික පොල්, හාල් එළවලු ඔක්කොම නිකන් ලැබෙන නිසා තමයි 75 න් ශේප් වෙන්නේ

    75 දාල තියෙන්නේ අසන්න වශයෙන් සමහර මාස වල 1 ත් පනිනවා.

    ඒකට අපේ නැන්දම්මා.. මට හිනා යනවා බන්.. අර ඉන්දියාවේ ජයලලිතා තව හොදා:rofl::rofl:

    හැබැයි බන් මෙහෙම දේකුත් තියෙනවා. ලංකාවේ වියදම වගේම හම්බ කරන්නත් ලේසී බන්

    වැඩිය ඕනේ නෑ 141, ටීඩා, ලාන්සර් ඊඇක්ස්, එෆ්ඩී1, ඇක්සියෝ, 240,260 එකක් කැරකෙව්වනම් සතියෙන් සති දෙකෙන් ලක්ශයක් හෙව්වහැකි නතින්.. මොකුත්ම නොකර (මේවා ගැන ත්‍රෙඩ් දාලා ඇති සෑහෙන්න )

    වෙලා තියෙන්නේ අපේ කාලකන්නි හැත්ත ලැබෙන දේ අරන් වෙන දේ බලන් ඔහේ බකන් නිලන් ඉන්නවනේ බන්:sorry::sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මල ගෙවල්,දාන,මඟුල් ගෙවල් නැතිව 30000 විතර තමා.තාම දෙන්න හින්ද හොඳා.
    ගෙදර බිල් ගෙවන්නේ මම.තාත්තා,මම දෙන්නම ගෙදරට එදිනෙදා අත්‍යාවශ දේවල් ගෙනවා.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    රත්තරං;19416083 said:

    ඒකට අපේ නැන්දම්මා.. මට හිනා යනවා බන්.. අර ඉන්දියාවේ ජයලලිතා තව හොදා:rofl::rofl:

    හැබැයි බන් මෙහෙම දේකුත් තියෙනවා. ලංකාවේ වියදම වගේම හම්බ කරන්නත් ලේසී බන්

    වැඩිය ඕනේ නෑ 141, ටීඩා, ලාන්සර් ඊඇක්ස්, එෆ්ඩී1, ඇක්සියෝ, 240,260 එකක් කැරකෙව්වනම් සතියෙන් සති දෙකෙන් ලක්ශයක් හෙව්වහැකි නතින්.. මොකුත්ම නොකර (මේවා ගැන ත්‍රෙඩ් දාලා ඇති සෑහෙන්න )

    වෙලා තියෙන්නේ අපේ කාලකන්නි හැත්ත ලැබෙන දේ අරන් වෙන දේ බලන් ඔහේ බකන් නිලන් ඉන්නවනේ බන්:sorry::sorry:

    වයසක උන්දලනෙ බං
    අනික කොයි නැන්දමත් ඔහොම තමයි. පොඩි හරි බකට් එකක් පෙරලනව.

    මම ඉතින් අපේ මායියව ලඟ නමලා තියාගෙන ඉන්නව නැන්දම්මගෙ දඟ පන්දුවලට අහු නොවෙන්න.
    ලන්කාවෙ හම්බකරන්න ලේසියි තමයි තියරිය දන්න එකාට. හුඟක් උන් ඉතින් කටට වැටෙන්කම් බලාගෙන ඉන්න එකනෙ කරන්න. කිසිම උත්සාහයක් නැහැනෙ.