Moohanaya(මෝහනය)

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    DR.Harischandra hodae e unata dan eya enne Galle witarae..

    Tawa niyama doctor kenek ennawa, habae enne Gampola
    Dr.Rathnasiri Bandara
    http://rathnasiribandara.com/index.aspx
    Puluwan nam yanna
    Channel center eke no eka hoyala denna unath puluwan..


    Hmmm.. Balamu Mama Friend ekka Talk Karala Visthara Kiyannam... Thanks..
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    machan ranjani gamage gaaavata nam yanna epa kiyanna.eya dena beheth valin lede hodatama vadi venava misak hodak nam venne na.anith ekkena thama himashi kularathna kiyanne:growl::growl:.e paraya gaavatath yanna epa.mage thaththa nathi uneth eka hinda:(:(.u minimaruvek.
     
    • Like
    Reactions: Rasika

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    DR හරිස්චන්ද්‍ර ව channel කරලා බලන්න. එයාගේ no එක ඕනෙනං දෙරණට හරි ITN එකට හරි call කරලා බලන්න. එහෙමත් නැත්නම් හොඳ ගුරුකම් දන්නා කෙනෙක්ව හොයාගන්න
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    machan ranjani gamage gaaavata nam yanna epa kiyanna.eya dena beheth valin lede hodatama vadi venava misak hodak nam venne na.anith ekkena thama himashi kularathna kiyanne:growl::growl:.e paraya gaavatath yanna epa.mage thaththa nathi uneth eka hinda:(:(.u minimaruvek.

    Hmmm... Hodata athdekeem Thiyenawa Wagee Needa? Ok Mama Kiyannam. Meyath Denata Beheth Ganne Dr: Ranjane Gamage Gen Thamai. Man Tath Thaamanam Aduwak Nehe. Now 2years Withara Wenawa.

    Oyaage Thaaththa Gena Kanagaatui..

    Thanks For Your Info...
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Ekama udawwa Bumpiyak pamani.



    DR හරිස්චන්ද්‍ර ව channel කරලා බලන්න. එයාගේ no එක ඕනෙනං දෙරණට හරි ITN එකට හරි call කරලා බලන්න. එහෙමත් නැත්නම් හොඳ ගුරුකම් දන්නා කෙනෙක්ව හොයාගන්න




    Thanks For Your Support... :)
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ‍වෛද්‍ය උපදෙස්....

    සහය දැක්වූ හැමදෙනාටම ස්තුතියි..... :) මම මගේ යාලුවාද සමග Dr Harischandra හමුවීමට පසුගිය 2011/09/30 වන දින ගාල්ලට පිවිසියා.... අපහසුවකින් තොරව රෝහල සොයාගැනීමට හැකි උනා...
    වෛද්‍යවරයා මිතුරාගේ රෝග විනිශ්චය කර දැක්වූයේ මෙය ඉතා සාමාන්‍ය බහුල රෝගී තත්වයක් බවත් බිය නොවන ලෙසත්...... ‍‍මෙයට කියන්නේ "Sleep Paralysis" :shocked: යනුවෙන් කියායි වෛද්‍යවරයා අපහට පැවසූවේ...
    වැඩිදුරටත් වෛද්‍යවරයා සමග කල කතාව මෙතනින් Download කරගන්න.... (Head Phone 1ක් මගින් අසන්න ) :baffled:

    වැඩිදුරටත් අපට ලබාදුන් උපදෙස් වූයේ
    1. දිනපතා රාත්‍රියට පැය 7ක් අඩුම තරමින් නිදාගන්නා ලෙසත්
    2. තුන් වේලටම හැකි නම් බත් ආහාරයට එක්කරගන්නා ලෙසත්
    3. සිත නිතරම තැන්පත් කරගෙන සිටිනාලෙසත්ය...........
    :nerd:

    තවද බුදු දහමට අනුකූලව හැසිරෙනලෙසත් පැවසුවා.........
    නැවතත් මසකින් පැමිනෙන ලෙස කිවූ අතර බෙහෙත් නියම කලා.....

    :rolleyes:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මචන්ල මාර සීන් ඒක උනේ කට්ටියට ආරන්චි ඇතිනේ මෙගෙ යාලුව බෙහත් ගත්ත Dr Hrishchandra මේ ලගදි නැති උනා. :( බෙහෙත් ගන්න උනාට පස්සෙ අවුරුදු ගානකටම ලෙඩේ හැදුනේ නෑ. මිනිහට දීපු බෙහෙත් අඩුකරගෙන ගිහින් මේ අතරෙදි ආයිත් ලෙඩේ හැදිල. දැන් බෙහෙත් ගන්න Dorctor කෙනෙක් නෑනේ..... ඔය අතරෙදි Dr Rumi Ruban ලගට ගිහින්. එයත් හොදයි වගේලු.



    හරි දැන් ඕනෙ උදව්ව මේකයි. DR Rumi Ruban උදේ වරුවක Privet Channel කරන්න පුලුවන් තැන් ටිකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද? හොරණ , පානදුර අවට විෂේෂයි. උදව් කරන්න පුලුවන් අය ඉන්නවනම් කියන්නකෝ.......