Ban ki moon da? Wimal da? Umbada?meeharakek
. mata nam hithenne umba kiyala.gon haraka unata hoda kondak thiyana miniha.....

Kondak tibbata wadak na.. Mole kiyala kalandak wath na ne![]()
ඔන්න බලාපල්ලකෝ තව දවසකින් දෙකකින් මිනිස්සු ටිකක් ඈවිත් බලෙන් විමලයව අරන් යයි,, විමල්ට අසාද්යයි කියලා,,සමහර විට ඔය මිනිස්සු විමල්ගෙම තෑරෑව් කාරයො වෙයි,,නෑත්තම් වෙන කාගේ හරි,,ඊටපස්සේ මිනිහගේ උපවාසෙත් ඉවරයි,,මිනිහට හෑමතෑනම කියවන්න පුලුවන් මම රට වෙනුවෙන් මාරාන්තික උද්ගෝශන කරා කියලා,ඔවුවා තමයි පොලිටික්ස් ට්‍රික්ස් කියන්නේ...
නොදෑකින් විතරක්![]()