Mora IT Faculty එකට select වුනා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Congrats bro.. ටිකක් management පැත්තට theory seen ටිකක් වැඩියි ඕකෙ.. Assignments එහෙම තියෙනවා සෑහෙන්න..campus ලියුම එන්න ටික කාලයක් යයි නෙහ්.. ඒ කාලේ c, al maths, කඩ්ඩ හදාගන්න.. ඇවිත් මොකුත් කරන්න ඉන්න එපා.. වැඩ කරන එවුන් ටිකකට set වෙන්න..
     
    • Like
    • Love
    Reactions: SK29 and Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    ITM gihin loku company wala architects la sehenna innawa.

    But e wagema skills set nethuwa ehe mehe awidina unuth innaawa.

    So, karana wede hariyata karapn. Igena ganna ekata thena adala ne, but IT faculty eka kiyanne patta platform ekak.

    Congratulation bro...!!! UCSC CS apply kale nedda ?
    A/L monawada kale ?


    mora IT ekek neda 2014 al kollek
    ------ Post added on Dec 2, 2022 at 8:14 PM
    Mn Comz kare CS danna ba

    Congratulations!!! brother. :) :love:

    Good luck putha!!

    bump mitto. ape kale oke rag dunna, mannen kotapan kelinma. kotala admin ekata body eka adagana pala

    Hoda course ekak ! I selected another course instead of ITM. I regret now.

    එළම බොසා

    Congrats bro.. ටිකක් management පැත්තට theory seen ටිකක් වැඩියි ඕකෙ.. Assignments එහෙම තියෙනවා සෑහෙන්න..campus ලියුම එන්න ටික කාලයක් යයි නෙහ්.. ඒ කාලේ c, al maths, කඩ්ඩ හදාගන්න.. ඇවිත් මොකුත් කරන්න ඉන්න එපා.. වැඩ කරන එවුන් ටිකකට set වෙන්න..
    Thanks you danata C programming igena gnnawa.
     
    • Like
    Reactions: usa_nihaal

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,999
    8,381
    113
    Congratulations bro!! හොඳට වැඩ ටික කරගනින්. ආතල් ටිකත් ගනින්.
    work hard play hard!!
     
    • Love
    Reactions: Khonshu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mn Comz kare CS danna ba












    Thanks you danata C programming igena gnnawa.
    මන් ලග අවුරුදු 4ම academic materials ටික තියෙනවා.. Drive දාල share කරන්නම් free වෙලාවක.. ඔයාලගේ syllabus වෙනස් ඇති bt අපේ ඒවාට වඩා ගොඩාක් වෙනස් වෙන එකක්‌ නෑ..
     
    • Love
    Reactions: Khonshu and BinDT

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Moratuwa Information Technology & Management degree ekata select wuna. Course eka hodaida? :yes:
    Hodayi palayan

    කැම්පස් යන කාලේ ඉදන් ඉන්දස්ට්‍රි එක ගැන සර්ච් කරපන්. අපේ ඩිග්රි වල පත ගැප් තියනවා ඉන්ටනැෂනල් ලෙවල් එක එක්ක. එක තෙරුම් ගන්න බලපන් මල්ලි අව්රුද්දක් ඇතුලත. එහෙම උන් දෙන්නෙක් මම දනනවා. උබට ඕනේ නම් කියපන් මම සෙට් කරලා දෙන්නම් උන්ගේ ප්‍රයිවට් එක්ස්පිරියන්ස් එකට. උබ ඔතන ඉගනගන්න එක සහමුලින් වෙනස් වෙනව වැඩ කරන්න ගියාම. ඒ නිසා ඕනේ දෙයක් කරන්න පුළුවන් "එන්ජින් " එකක් ඔතනින් හයි කරගෙන එලියට වරෙන්. උබට IT කියන එක තනියෙන් හරි ඉගෙන ගන්න පුළුවන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    supiri... hoda gpa1k daganna.. degree1 nam hamoma ganiwi. rata yanna wage ona nam class 1k ganna. ekata itin awurudu4 purama hema subject1kata aduma gane b+ walin ihala results tiyenna ona. uni1 ethule lokuma game1 oka tama..pluwan nam karaganna ehema..
    aniwa..oya campus athal reddawal out wunata passe one wenne boddi kiyawanna withry..giya wade karagena eliyata ena eka hamadama sathuten..athal ganna one but academic keloganna eka nm athal ekk widihata ganna epa kawadawath..