Moratu University එකේ Full Stack Developer Course එකේ Telegram Group එකේ Link එක කව්රුහරි ගාව තියෙනවද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Moratu University එකේ Full Stack Developer Course එකේ Telegram Group එකේ Link එක කව්රුහරි ගාව තියෙනවද? UOM Website එකේ දාලා තියෙන Telegram Link එක Expire වෙලා කියලා වැටෙනවා. දැනටමත් ඒ Telegram Group එකේ ඉන්න කෙනෙක් මට Invitation Link එකක් වගේ එකක් එවන්න පුළුවන් ද?

    Edit - මං ඒක හොයාගත්තා.
    Trainee Full-Stack Developer Course-UOM Q&A
    කියලා Telegram එකේ Search කලාම Group එක පෙන්නනවා.
    https://t.me/+U-q4ynp1JAowNWM1

    එහෙම නැත්තං DP Education කියලා Search කලාම එන Group එකක DP Education එකේ Telegram Groups හැම එකකම Links පෙන්නනවා.
    https://t.me/dpedugroup
     
    Last edited: