Moratuwa campus eke un karapu wadak menna

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    සිරාවට හැම කැම්පස් එකකම ඔහොම ගොන් ආතල් වීඩියෝ තමයි හදන්නේ. මෙලෝ රහක් නෑ. උන්ට ඔච්චර මොලයක් තියෙද්දි මේවගේ ගොන් වීඩියෝ හදන්නේ මොකද කියලා හිතාගන්න බෑ. කැම්පස් එකේ වෙන දේවල් ඇරෙන්න දුක්මහන්සි වෙලා ඉගෙන ගෙන කොල්ලා කැම්පස් එකේ ඉගෙන ගෙන හොද ජොබක් කරලා සමාජෙට බැහැලා ඩොකෙක් වෙලා . ආපහු කාලෙක කැම්පස් එකේ උගන්වපු ගුරුතුමෙක් එයාගෙන්ම බෙහෙත් ගන්න එන වගේ ආදර්ශමත් විදියට script එකක් හදලා වීඩියෝව කරන්න තිබුණා. අවාසනාවට මුන් ඔක්කොම කැම්පස් එකේ ගත්ත ආතල් ටික පිටට පෙන්නගෙන රගනවා. :yes: ​
     
    I1kaddt.png


    hancock :rofl:

    අහ් මෙන්න මූ තමා අනාතයා :lol::rofl:
    ආයේ මේක bump කරන් එකක් නෑ :lol::rofl: