පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ
දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ
CSE nemeiITM un wenna ati oya
mole nathuwa nemei ban godak unta unanduwak naමම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.
පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ
පයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.
monada bn awul? unge CV wala skills, experience madi scene ekakda? nathnam interview karaddi CV wala dapuwa boru kiyala wage mattu da?මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.
hmm hmmmපයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.
CV බලල සිලෙක්ට් කරන්නෙ මචන් ඒවත් ගොඩක් අය හරියට පිළිවෙලට නෑ. ඒව ඔක්කොම රිජෙක්ට් ඉන්ටවිව් වලදි සමහර වෙලාවට කරපු ප්රොජෙක්ට් වල විස්තර අහපුවම එවට පිළිවෙලට උත්තර දෙන්නෙ නෑ. දෙන උත්තරත් බාගෙට. වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව ඔහේ කෝඩ් ගහගෙන යන්න වගේ තමා ගොඩක් අයට පුලුවන්. සමහරු නන් පැනික් වෙනව. ඒක නිසා අපි ඉන්ටවිව් 2ක් විතර තියල බලනව දැන් පළවෙනි එක අවුල් කරගත්තොත් දෙවනි එකට දානව ඒක ඇවරේජ් උනොත් ටෙස්ට් එකක් දෙනව SE/SSE වගේ ඒවට.monada bn awul? unge CV wala skills, experience madi scene ekakda? nathnam interview karaddi CV wala dapuwa boru kiyala wage mattu da?
othana 50% awula thiyenne uganwana unge.CSE nemei
IT un thama
wade tiyenne ban ganna deyak na ne
kala kirenawa ban.. Mole nathuwa nemei.. uwamanawa na
mole nathuwa nemei ban godak unta unanduwak na
nikan select una nisa degree eka karala wage..
------ Post added on Jul 20, 2021 at 9:57 AM
මොනවද බන් බලන minimum කොලිෆිකේෂන්මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.