Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ITM කියලා කෝස් එකක් තියෙනවා නේද
    ඒකට කොමර්ස් එහෙමත් ගන්නව
    අනික කැම්පස් ඉන්න ඔක්කොම හොඳ නෑ නෙ
    හොඳ උන් ඉනටෙව් එන්නෙ නැතුව ඇති
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ITM un wenna ati oya
    CSE nemei
    IT un thama
    wade tiyenne ban ganna deyak na ne
    kala kirenawa ban.. Mole nathuwa nemei.. uwamanawa na

    මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.
    mole nathuwa nemei ban godak unta unanduwak na
    nikan select una nisa degree eka karala wage..
    ------ Post added on Jul 20, 2021 at 9:57 AM
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
    දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
    තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ

    පයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.

    මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.
    monada bn awul? unge CV wala skills, experience madi scene ekakda? nathnam interview karaddi CV wala dapuwa boru kiyala wage mattu da?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    monada bn awul? unge CV wala skills, experience madi scene ekakda? nathnam interview karaddi CV wala dapuwa boru kiyala wage mattu da?
    CV බලල සිලෙක්ට් කරන්නෙ මචන් ඒවත් ගොඩක් අය හරියට පිළිවෙලට නෑ. ඒව ඔක්කොම රිජෙක්ට් ඉන්ටවිව් වලදි සමහර වෙලාවට කරපු ප්‍රොජෙක්ට් වල විස්තර අහපුවම එවට පිළිවෙලට උත්තර දෙන්නෙ නෑ. දෙන උත්තරත් බාගෙට. වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව ඔහේ කෝඩ් ගහගෙන යන්න වගේ තමා ගොඩක් අයට පුලුවන්. සමහරු නන් පැනික් වෙනව. ඒක නිසා අපි ඉන්ටවිව් 2ක් විතර තියල බලනව දැන් පළවෙනි එක අවුල් කරගත්තොත් දෙවනි එකට දානව ඒක ඇවරේජ් උනොත් ටෙස්ට් එකක් දෙනව SE/SSE වගේ ඒවට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    CSE nemei
    IT un thama
    wade tiyenne ban ganna deyak na ne
    kala kirenawa ban.. Mole nathuwa nemei.. uwamanawa na


    mole nathuwa nemei ban godak unta unanduwak na
    nikan select una nisa degree eka karala wage..
    ------ Post added on Jul 20, 2021 at 9:57 AM
    othana 50% awula thiyenne uganwana unge.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බලෙන් ලමයින්ට account ,mgt,financial account ,project mamagemnet wage management subject it lamaintath balenma compulsory karala age gahanawa mora it asawen coding pattata asa ekek awath uge asawath marala dana eka karanne me subject combination eken
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.


    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්