Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම දන්නා electrical engineering කරපු උන් ඉන්නවා SSE වෙලා.
    කරපු project ටික github එකට දාලා. github link එක CV එකට දාලා entry level එකකට දාපන්.
    Entry level නම් ගොඩක් වෙලාවට බලන්නේ උබට කොච්චර ඉක්මනට දේවල් අල්ලගන්න පුලුවන්ද කියලා සහ attitude.
    මොනවා තිබ්බත් attitude නැත්නම් කැපුවා තමයි.

    සමහර කොම්පැනි නම් entry level එන උන්ගෙන් IT department එකේම වැඩ කරගන්න වගේ interview තියන්නේ.
    Attitude වලට පොඩි example කියපන් මචන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    CSE nemei
    IT un thama
    wade tiyenne ban ganna deyak na ne
    kala kirenawa ban.. Mole nathuwa nemei.. uwamanawa na


    mole nathuwa nemei ban godak unta unanduwak na
    nikan select una nisa degree eka karala wage..
    ------ Post added on Jul 20, 2021 at 9:57 AM
    උන් කීයක් ඉල්ලන්වද බන්. 1lak ඉල්ලනව නේද graduate වෙන්නත් කලින්.

    IT කරා කියල ඔතන මචන් එක එක level වල උන් ඉන්නව. district quota එකෙන් ගනිද්දි සමහර පැති වලින් ගොඩක් අඩු results ගත්ත අයත් එනව. ඒ සමහරක් dgree එකේදි හොදට polish වෙලා එනව සමහරක් ඉන්නව නමට විතරක් degree එක අරන් ඉවර කරන උනුත්.
     
    • Like
    Reactions: sp3co

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මොනවද බන් fresh graduate කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? මම IT නෙවෙයි ඒකයි අහන්නෙ.
    fresh graduate නන් ඉතින් එක්කො ඉන්ටන් ඉවර කරල එනව එහෙම නැත්තන් ඉන්ටන් එනව. එහෙම අයගෙන් බලන්නෙ වැඩ කරගෙන යන්න කැමැත්ත තියෙනවද කියල මූලික දැනුමට අමතරව. හොයාගෙන කට්ට කාගෙන වැඩක් ගොඩ දාන්න පුළුවන් නන් එතනින් එහාට ආයෙ මොකවත් අවුලක් නෑ. වැඩේ දන්නෙ නැති එකට වැඩේ කියාල් දෙන්න පුළුවන් ඒත් උනන්දුව නැතුව සෙට් උනොත් ගොඩ දාන්න බෑ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මං හිතුව ඕක හිතෙන්නේ මට විතරයි කියල :baffled:

    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.


    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්

    මොරටුව CSE වෙනයි මොරටු මොරටු කියල ලී බඩු සාප්පු වල ඉඳන් එන අනික් එවුන් වෙනයි. නිකන් car සහ carpet වගේ නමට රැවටෙන්න එපා :baffled:

    ලොල්. පේන විදියට කොල්ලො උබ නිකමටවත් උන්ගේ සිවි එකක් දැකල නෑ වගේ. ඔන්න ඕක තමා බං අවුල. නිකන් බොරු මවා පෑමක් කරල තියෙනවා. මොරටුවේ අවුට් උනානං උන්ට ගහන්න එකෙක් නෑ කියල (මම කියන්නේ Mora CSE නෙමේ) ..

    ඕන තරම් අපි නම් හලල තියෙයි මොරා වලින් ආපු උන්. ගොඩක් කම්පැනි නමට ගන්න සීන් එකකුත් තියෙනවා. හැබැයි මට හම්බෙලා තියෙනවා ඊට වඩා හොද වැඩ්ඩො සමහර ගවර්න්මන්ට් ඇන්ඩ් ප්‍රයිවට් වලින්
    ඔතන නම් තනිකර වංචාවක් යන්නේ ඕකුන් ඇහුවොත් කියන්නේ "මොරටුව" කියල විතරයි ඉතින් නොදන්න එකා හිතා ගන්නවා CSE කියල :rofl:
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මේක මච්න් english වලින් හරියට කියගන්න බැරි එක වෙන්නත් පුලුවන්. පොඩ්ඩක් එවගෙ වෙලාවට flexible වෙල බලන්න.
    අපෝ නෑ බන් english වලින් කරන්නෙ සින්හල බැරි එක්කනෙක් ආවොත් විතරයි. නැත්තන් භාෂාව නිසා ඉන්ටව් එක අල කරගන්න දෙන්නෙ නෑ. අනික අපි දැන් 3නක් තියෙනව ගොඩක් අයට එතකොට තියරි බැරි අයට ප්‍රැක්ටිකල් එකෙන් හරි ගොඩ යන්න පුළුවන් නෙ.
     
    • Like
    Reactions: DevilRox

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඇත්තම කතාව කියන්නකෝ. Shortlist කරනකොට degree නැති අය එතනින්ම කපන්නෙ නැද්ද? HR එකෙන් වෙන්න ඇතිනෙ මුලින්ම shortlist කරන්නෙ.

    අනික්ව නන් මම දන්නෙ නෑ අපි නන් එහෙම අයින් කරන්නෙ නෑ. කෝස් කරපු අයත් ඉන්නව. ඒත් අවුරුදු 4ක විතර එක්ස්පීරියන්ස් තිබිල ඩිග්‍රි එකක් හරි කොලිෆිකේශන් එකක් හරි ගන්න උනන්දුවක් නෑ කියන්නෙ ඒක ෆන්ඩමෙන්ටල් අවුලක් ඒ අයගෙ. එතකොට ඒ ගොල්ලො ගාව නෑ කට්ට කාගෙන වෑඩ කරන්න තියෙන උනන්දුව එක නිසා ඉතින් ඉන්ටවිව් ෆේල් වෙන ඉඩ වැඩියි.

    Elakiri eke okkoma hr managers la department managers lane ban

    mata job ekak diyalla
    :P :P උන් කොහොමද බන් මිනිස්සු තෝරන්නෙ අපේ නන් SSE තෝරන්නෙ උට වඩා එක්ස්පීරියන්ස් තියෙන SSE කෙනෙක්. HR උන් දන්නෙ නෑනෙ ටෙක්නිකල් ඒව උන් තෝරන්නෙ මේ ඉන්ටවිව් පාස් වෙලා එන උන්වනෙ.
    ------ Post added on Jul 20, 2021 at 1:17 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මං හිතුව ඕක හිතෙන්නේ මට විතරයි කියල :baffled:



    මොරටුව CSE වෙනයි මොරටු මොරටු කියල ලී බඩු සාප්පු වල ඉඳන් එන අනික් එවුන් වෙනයි. නිකන් car සහ carpet වගේ නමට රැවටෙන්න එපා :baffled:


    ඔතන නම් තනිකර වංචාවක් යන්නේ ඕකුන් ඇහුවොත් කියන්නේ "මොරටුව" කියල විතරයි ඉතින් නොදන්න එකා හිතා ගන්නවා CSE කියල :rofl:

    අන්න ඒකයි.
    සයිටම් උන් "කොළඹ විශ්වවිද්‍යාලය" කියල දාගන්න හැදුව වගේ තමයි. මොකටද කියල දන්නවනේ 🤭
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනික්ව නන් මම දන්නෙ නෑ අපි නන් එහෙම අයින් කරන්නෙ නෑ. කෝස් කරපු අයත් ඉන්නව. ඒත් අවුරුදු 4ක විතර එක්ස්පීරියන්ස් තිබිල ඩිග්‍රි එකක් හරි කොලිෆිකේශන් එකක් හරි ගන්න උනන්දුවක් නෑ කියන්නෙ ඒක ෆන්ඩමෙන්ටල් අවුලක් ඒ අයගෙ. එතකොට ඒ ගොල්ලො ගාව නෑ කට්ට කාගෙන වෑඩ කරන්න තියෙන උනන්දුව එක නිසා ඉතින් ඉන්ටවිව් ෆේල් වෙන ඉඩ වැඩියි.


    :P :P උන් කොහොමද බන් මිනිස්සු තෝරන්නෙ අපේ නන් SSE තෝරන්නෙ උට වඩා එක්ස්පීරියන්ස් තියෙන SSE කෙනෙක්. HR උන් දන්නෙ නෑනෙ ටෙක්නිකල් ඒව උන් තෝරන්නෙ මේ ඉන්ටවිව් පාස් වෙලා එන උන්වනෙ.
    ------ Post added on Jul 20, 2021 at 1:17 PM

    ewa wadak na ban laksha 2k salary dala joba set karapan
    Mama hitunu hitunu welawata awith yannam office uba inna nisa aulak attema nane
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    සිරාවට ඕයි. ම්න් මේ අවුරුද්දට ඉන්ටව් 20ක් විතර කලා, ගොඩක් උන්ට මූලික දැනුම නෑ. ඒ වුනාට AI, ANN, Machine Learning ගැන කතාව. සරළ දෙයක් ඇහුවත් හිතල උත්ටර දෙන්න තෙරෙන්නෙ නෑ.
    මුන්ට උවමනාවක් නැති කම වැඩි පුර තියෙන්නෙ. :growl:
    sirawatama ban nsbm dial ekak awa it security karala thiyenne wena eungen wenaswenne kali install karagaththa eka witharailu melo danumak na
    thawa kattiya enawa data science ,AI , ANN, ML walin kathawa okkoma jupiter notebook thamai n
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ewa wadak na ban laksha 2k salary dala joba set karapan
    Mama hitunu hitunu welawata awith yannam office uba inna nisa aulak attema nane
    9DfHMjkRNS.png
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.


    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්
    මොරටුව CSE ,නෙමෙයි බන්
    IT,ITM කට්ටිය
    උඹ interview කරලා බැලුව නං තේරෙයි, :P
    මේ ලඟදි අපේ වෙන site එකකින් Israel කෙල්ලෙක් ගත්ත
    අන්න ඒකි නං පට්ට talented


    ඔව් බන්, මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්නේ.



    ITM un wenna one. but ITM kiyana ekath ekko 2010 nathnam 2011 patan gaththe. hoda content ekak hadenna me weddi.
    ------ Post added on Jul 20, 2021 at 11:38 AM


    Uba hari, Mun hoyana skill set eka campus walin enne nathi wenna puluwan. rare but possible.
    ------ Post added on Jul 20, 2021 at 11:39 AM


    IT karana unta yam pramanayakata owa ugannana one. may be 30%. :)
    ------ Post added on Jul 20, 2021 at 11:41 AM
    hari ban ITM thama
    melo wadak na
    ------ Post added on Jul 20, 2021 at 1:44 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් Mora IT තමයි...

    මම මුලින්ම ගියේ සෑහෙන අඩුවට අපෙ batch එකේ හැම එකාම වගේ 90+ ( 60%කට වඩා 1lak + ගියා )
    මමනම් first job එක ගත්තෙම pet projects + portfolio site එකෙන්. Salary අඩු උනාට කමක් නෑ කියලා ගියා... සෑහෙන අවුලෙන් හිටියෙ අනිත් උන් හොද salary මට අඩුයි කියලා...

    දැන්, තාම 3 years exp නෑ.. salary දැන් ගොඩක් හොදයි. ගොඩක් උන් තාම ගියපු තැන් වල ගියපු ගනන්මයි.. මම තනියෙන් කට්ට කාල තමයි මේ තත්වෙට ආවෙ ( ගියපු 1 companyකවත් සින්නෙක්වත් ඉදලා නෑ )


    hari ban ITM thama
    melo wadak na
    ITM උන්ට ගොඩක් set වෙන්නෙ BA, QA තමයි... ඒත් ගොඩක් උන් SE එන්නමයි බලන්නෙ.. එහෙම වෙලා SE සම්බන්ද subjects නොකර, Management subject ගොඩක් කරපු උන් අන්හිමට ඒත් SE jobs දැම්මා.. අපෙත් හිටියා එහෙම උන්නම්

    + company එක කියපන්කෝ සිරාවට apply කරන්න හින්දා
    ------ Post added on Jul 20, 2021 at 1:48 PM
     
    Last edited:
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොනවද බන් fresh graduate කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? මම IT නෙවෙයි ඒකයි අහන්නෙ.
    1. Software Engineering Basics
    2. problem එකක් solve කරන්න ගන්න approach එක
    3. analyze කිරීමේ හැකියාව
    4 English (මේකට මම පුද්ගලිකව agree නොවුනත් Company policy නිසා කරන්න දෙයක් නෑ )
    5 Attitude
    මේ ටික තමයි mainly බලන්නේ
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
    දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
    තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ

    Lankawe company wala weda karanna nam ethin loku denumak ona nehene. Owa Nvidia, Mathworks wage company neweine. Hik hik. Lankawe government campus wala eka language ekak focus karala kohomath ugannane nehe. Anika art kala kiyala eka awulakuth nehe. Job ekata awith igenagena karanawanam.
    Mamath ona taran campus studentls la interview karala thiyenawa. Unge api nam baluwe problem solving skill eka witharai. Apu hema ekama awulak netuwa wede goda demma. Ethana UCSC, IT , Tronic, Chemical, Pera CS, un hitiya.
    Samanyen A/L result dala campus yana ekekta lankawe thiyena ona software development company ekaka weda karanna puluwan.
    Issara MIT eke hire kale island rank eken. E kale api katha une A/L C++ witharak kalanam campus yanne netuwama me job eka karana puluwan kiyala.
    Ubalage requirement walata lankawe kollo hoyanna wenne nehe.
     
    Last edited: