Moratuwe beds

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    මචන්ලා මොරටුව පැත්තෙන් සාමාන්‍ය ඇඳක් කීයකට විතර ගන්න පුලුවන්ද? බෝඩිමකට දාගන්න ගන්නේ .ඒ නිසා සුපිරි quality ඕන නෑ.ගාන අඩු එකක් තමයි බැලුවේ.