මචන්ලා මොරටුව පැත්තෙන් සාමාන්‍ය ඇඳක් කීයකට විතර ගන්න පුලුවන්ද? බෝඩිමකට දාගන්න ගන්නේ .ඒ නිසා සුපිරි quality ඕන නෑ.ගාන අඩු එකක් තමයි බැලුවේ.