moratuwe koheda meee?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    1985 ත්‍රිවිල් තිබුනද මචන්. ඇත ත්‍රිවීල් එකක් පේනවා
    Yes. The sunny car on the background also came around that time. Shops are closed and people walk, can be due to Wima-Anura's unofficial curfew time after Indo Lanka accord. (Like Pandemic all schools were closed for a long time and Unis were closed indefinitely for over 3 years!) . JVP (Wimal and the gang) virtually halt economy (but we had good growth before so their plan did not work). Many people were killed by JVP and also govt . MR went to Human Rights Commission in UN in support for JVP at that time with the help of UK ambassador David Gladstone and US also supported Human Rights Violations by SL Army being highlighted to the international flora. Dinesh Gunawardana our FM was also sympathized with JVP for some time . Other included Champika and Gampila
    After 30 years they all have come full circle! So did the closure of working places, schools, unis ...etc
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    ඔය රත්මලාන ටෙක්නිකල් කොලේජ් එකට ටිකක් කොලොබට වෙන්න වගේ

    පාර මද ලයිට් කණු තිබ්බ යුගය
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔය රත්මලාන ටෙක්නිකල් කොලේජ් එකට ටිකක් කොලොබට වෙන්න වගේ

    පාර මද ලයිට් කණු තිබ්බ යුගය
    na bn dehiwala kiyala board eke gahala thiyenawa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    1oldcpy.jpg

    2oldcpy.jpg

    3oldcpy.jpg

    old4cpy.jpg
    මචං හොයාගත්තා පොට් එක.එහා පැත්තේ stanley කියල ගහල තියෙන board එකේ තියෙනවා 74A,Gale road,Dehiwala කියලා.එකෙන් තමා හොයාගත්තේ.building එක ඒ විදියටම තියෙනවා.එක හදපු උන් මැරිලා ගසුත් පැලවෙලා ඇති.හැබැයි වටපිටාව මිනිස්සු ඔක්කොම වෙනස් වෙලා.හරියටම අවුරුද්ද මොකක්ද කියල හොයාගන්න බෑ .දන්නා කෙනෙක් කියන්න බලන්න.සිරිමාවොගේ පොටෝ එකක් බස් එකේ ගහල තියෙනවා.ඊ කියන්නේ හැත්තෑ ගණන්වලද මන්දා.දැන්නම් වටේම හම්බකරණය වෙලා.ඔතන කඩ ටික දැන් මුස්ලිම් කෑම කඩ.මාර ආසයි ඒ කාලෙට ගිහින් බලන්න .
    ඇන්ටික් සීන් එකක්
    oww
    parana pare ne
    na bn dehiwala
    Ado patta neh bn mn hena asai me kaleta
    maaath asaiy bn
    stanleya gawane mchan :) :)
    hehee kawda a?
    Parana ewa dakinakota pissu wagemubala hitapanko mae kale unta pyramid dakiddi pissu wage tiyenna athi e kale.


    ade eeka dakiddi othanata time travel karala bus eke nagala piliyandalata gihin ape gewal patte awidala balanna asa hithuna. henama calm and simple vibe ekak thiyanne e kale :sorry:
    255 yaman.katubedden bahala
    Galle Rd , Dehiwala wage peenawa , kahapata board eke
    oww uba kiwwama thamaiy mata note une eka
    ade parawal balapanko denatath wada hondata thiyanawa
    ekane bn
    EBERT & Sons Dehiwala
    a mokakda bn Ebert Silva bus company ekada?
    kautbedden bahala 255 gamu mamath ennam
    hehee oww
    Me kale dehiwala idan patta adu athi neh :(
    oww dan kotigananne
    ඔය රත්මලාන ටෙක්නිකල් කොලේජ් එකට ටිකක් කොලොබට වෙන්න වගේ

    පාර මද ලයිට් කණු තිබ්බ යුගය
    na bn mee dehiwala
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,788
    3,192
    113
    Malabe
    1988 venna oney. Bus ekey Sirimage picture ekakui 40vana nidahas uthsavaya gana notices thiyanavaney. Finance companyvala 1 year FD 30% thibba kaalayak.