More Corona virus cases reported in Sri Lanka

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    fb-img-1584194591224.jpg

    අඩුම ගානේ කියලා නැහැ කලින් තහවුරු කල කෙනාගේ නම/ගම...තෝ පි ඕවා හන්ගන් ඉදලා මුළු ගමම රෙවුනම කියපල්ලා :angry::angry:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    අද කටුනායක Arrival බෝඩ් එක බලපල්ල වෙනදටත් වැඩි ෆ්ලයිට් ගානක් ඇවිල්ල. Most of passengers may be transits from Italy and other European countries who used short cuts.
    ආන්ඩුව චන්ද පෙරේත කම නිසා අනාගන්නව මේක

    True

    Everyone can check arrivals and departures with Flighradar24 app or web

    It seems government doesn't have comprehensive plan rather isolated actions.Government just do quarantine show. They must have a comprehensive plan

    How to examine arrived ppls and person who associated them as soon as possible

    How to manage foreigners in SL .Especially Colombo Galle Hikkaduwa NEgambo

    How will be the next week office and other transportation. Cannot be crowded trains or buses. If so disaster.

    Food,Medicine arrangements to public

    Health services



     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට වෙද්දි 20 පනියිද?

    හ්ම් කියන්න බෑ අවුරුදු 17 ගෑනු ළමයා ඉතාලි ඉදලා අාපු කෙනෙක්ගේ නෑදෑයෙක් කියලානෙ කියන්නෙ තවත් ඔය වගේ ලග හිටපුඅය ඉන්න පුළුවන්නේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala:lol:

    Gon yakku aanduwa geniyanne
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන කටුනායක ගුවන් තොටුපළේ නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.

    මෙම නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි.ඩී.එච් උණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙනවා,

    මේවනවිට පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,443
    66,819
    113
    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන කටුනායක ගුවන් තොටුපළේ නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.

    මෙම නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි.ඩී.එච් උණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙනවා,

    මේවනවිට පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

    The end
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙරටින් වාර්තාවන එකොළොස් වන කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර සිටිනවා.

    මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුණු අයෙක් බව සඳහන්.

    එම රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.