අඩුම ගානේ කියලා නැහැ කලින් තහවුරු කල කෙනාගේ නම/ගම...තෝ පි ඕවා හන්ගන් ඉදලා මුළු ගමම රෙවුනම කියපල්ලා




අද කටුනායක Arrival බෝඩ් එක බලපල්ල වෙනදටත් වැඩි ෆ්ලයිට් ගානක් ඇවිල්ල. Most of passengers may be transits from Italy and other European countries who used short cuts.
ආන්ඩුව චන්ද පෙරේත කම නිසා අනාගන්නව මේක
හෙට වෙද්දි 20 පනියිද?

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන කටුනායක ගුවන් තොටුපළේ නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.
මෙම නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි.ඩී.එච් උණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙනවා,
මේවනවිට පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.