More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584111363792.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Restriction on Disembarking of passengers arriving from Iran, Italy and South Korea

    According to the instructions received from the Ministry of Health, all online carriers and offline carriers that all travel beginning from Iran, Italy and South Korea to Sri Lanka will be banned from 14 March 2020 for two (2) weeks ending 28th March 2020. Accordingly, all airlines have been strongly advised not to board during the aforementioned period in any of their flights destined to Sri Lanka, any passenger who is either originating from Iran, Italy or South Korea or who has been in any of those countries within the last 14 days.
    As the numbers of the confirmed cases continue to rise in these three countries, it is a prompt decision taken by Sri Lanka and the authorities concerned to stop the virus entering Sri Lanka.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,265
    7,543
    113
    Kotahena
    Corona virus confirmed cases lankawe 6, Active cases 5 kiyala thiyenawa

    Maththegoda guide ta amatharawa thawa kawuda active cases thiyena anik 4 dena?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,881
    113
    Corona virus confirmed cases lankawe 6, Active cases 5 kiyala thiyenawa

    Maththegoda guide ta amatharawa thawa kawuda active cases thiyena anik 4 dena?

    ගයිඩ්ව සම්භාහනය කරපු හබරණ ස්පා එකේ එකයි මේ පහල තියන තුන්දෙනයි
    fb-img-1584111363792.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    සමහර රටවල් වල දේශපාලකයන්ටත් බෝ වෙලා ඒ, ඒ මිනිස්සු සාමාන්‍ය ජනතාව වගේ ඉන්න නිසා වෙන්න ඕනා ලංකාවේ අපේ ඒ උත්තමයන්ට නම් මේ වගේ විපත්තියක් නෑ.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සමහර රටවල් වල දේශපාලකයන්ටත් බෝ වෙලා ඒ, ඒ මිනිස්සු සාමාන්‍ය ජනතාව වගේ ඉන්න නිසා වෙන්න ඕනා ලංකාවේ අපේ ඒ උත්තමයන්ට නම් මේ වගේ විපත්තියක් නෑ.
    :(
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    අද (14) උදෑසන කටුනායකට පැමිණි අදාළ සංචාරකයින් සිව්දෙනා සම්බන්ධයෙන් කළ මූලික උණ පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත බවට සැක මතුව තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.

    ඒ අනුව වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඔවුන්ව IDH රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    අද (14) උදෑසන කටුනායකට පැමිණි අදාළ සංචාරකයින් සිව්දෙනා සම්බන්ධයෙන් කළ මූලික උණ පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත බවට සැක මතුව තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.

    ඒ අනුව වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඔවුන්ව IDH රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Airport eka close karanna barida two weeks?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බස් රථවල රැගෙන යන මගීන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි ලංකා ගමනාගමන මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර ඒ යටතේ ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගීන් සංඛ්‍යාවක් පමණක් රැගෙන යනු ඇති බවයි සඳහන් වන්නේ.

    මේ හේතුවෙන් මගී ප්‍රවාහනය සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන අතර ඊට අමතරව සියලු රියැදුරන්ට සහ රිය සහායකයින්ට මුව ආවරණ ලබාදීමට ද එහිදී තීරණය කර තිබෙනවා.

    ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලය එම තීරණ ගෙන ඇති අතර ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    මේ අතර අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
    අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා.

    ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    එමෙන්ම අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවත් කොරෝනා රෝගියකු මීට සුලු මොහොතකට පෙර තහවුරු වූ අතර ඔහු කණ්දකාඩු (ගල්කන්ද) නිරෝධායන මද්‍යස්ථානයට ඊයේ ඇතුලුවන මොහොතේම රෝගය වැලදී ඇති බවට සැක මතුවූ අයෙක්,
    ඉතාලියේ සිට පැමිණි ඔහුද සමග සමස්ත ‍රෝගීන් ගණන 8 ක්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    10yi

    චීන්නුන්ගෙන් පටන් ගත්ත කිව්වට මෙච්චර චීන්නු ගැවසිලත් අපිට කෙල උනේ නෑ
    හැබැයි ඉතාලි ඉඳන් ආපු සෙට් එක දුන්න පරිප්පුව වගේ
    මුන් ආවෙ ලන්කාවේ වැල්ලෙ ඉඳන් (අපිවත් මරාගෙන) මැරෙන්න වගෙ තමයි
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    අද කටුනායක Arrival බෝඩ් එක බලපල්ල වෙනදටත් වැඩි ෆ්ලයිට් ගානක් ඇවිල්ල. Most of passengers may be transits from Italy and other European countries who used short cuts.
    ආන්ඩුව චන්ද පෙරේත කම නිසා අනාගන්නව මේක