More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584278188041.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට දින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණයෙහි වෙනසක් නොමැති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ තවදුරටත් අත්‍යවශ්‍ය වන්නේ නම් පමණක් මෙම නිවාඩුව දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.

    එහෙත් අත්‍යාවශ්‍ය සේවා ලෙස සෞඛ්‍ය සහ අනෙකුත් සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස ද තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස ද රජය දැනුම් දෙනවා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    fuck, good news is though most of these guys went straight to quarantine, bad news, 100's of them are in streets
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Minissu Bus Train wala yana eka.. town,,station..gathering wala noinna eka hodai 14days wath

    mokada yesterday 10..ada 18 kiyanne loku pickup ekak..incresing trend eka control karaganna minissu isolate wenna oney puluwan taran
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    Minissu Bus Train wala yana eka.. town,,station..gathering wala noinna eka hodai 14days wath

    mokada yesterday 10..ada 18 kiyanne loku pickup ekak..incresing trend eka control karaganna minissu isolate wenna oney puluwan taran
    Horen panapu එවුන් Kells ekata gihin racks tika tika touch කරාම ඉවරයි. Untraceable එතකොට. Hunt කරන්න වෙන්නේ නෑ. එතනින් එහාට full random.

    Spa එකකට ගියා වගේ තියෙයි