More votes for Anura

handley

Well-known member
  • Jun 24, 2018
    7,279
    10,111
    113
    මේ සේරම manipulation tactis විදිහට ගැනෙන්නේ.

    වෙන පක්ෂෙකට දාන්න හිටපු මනුස්සයෙක් මෙව්වා දැකල හිතනවා "හානේ ඒ කියන්නේ මුනුත් දන්නවා අනුර දිනනවා කියල දැනටමත් එහෙනම් මම මොකටද දිනන්නේ නැති එකෙක්ට දාන්නේ මාත් අනුරටම දානව" කියල.
    But Most of those news were true

    gon atal denna epaa bn anidda results denwa dinana ekaa dinai.
    Election hype tiyeddi election gena kata nokara wela labbak karannada hutto kiyanne
    ------ Post added on Sep 20, 2024 at 11:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    But Most of those news were true


    Election hype tiyeddi election gena kata nokara wela labbak karannada hutto kiyanne
    ------ Post added on Sep 20, 2024 at 11:04 PM
    lapaya dinananwanm ochchra puca denna onee nanee. lapaya loss bn dan choo karala budiyaganin pacoo
     
    • Haha
    Reactions: handley

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    some news i saw. true or false. who ever wins, giving these buggers some sathara peranimithi is good. handigavila yawanna oni

    - කථානායක මහින්ද යාපා පවුලත් සමග රට පනී.
    - පවිත්‍රා, රෝහිත සහ එස්.එම්. චන්ද්‍රසේන පොහොට්ටුවෙන් නෙරපයි
    - මන්ත්‍රී නිමල් ලංසා කටුනායක ගුවන්තොටුපොලින් රටින් පිටව ගොස් ඇත.
    - නාමල් රාජපක්ෂගේ දරුවන් දෙදෙනා, බිරිඳගේ මව, සේවකයින් දෙදෙනෙක් හා තවත් කාන්තාවක් අද උදැසන 10.05 ට ඩුබායි බලා එමිරෙට්ස් ගුවන් සේවයෙන් කටුනායක ගුවන්තොටුපොලින් පිටවගොස් තිබේ.
    - ගෝඨාභය රාජපක්ෂ අද කටුනායක ගුවන්තොටුපලින් රටින් පිටවී ගොස් ඇත.
    - බැසිල් රට පනී.
    - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ළඟ තබාගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් අද (20) යලිත් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා.
    - ලක්ෂ්මන් කිරිඇල්ල රටින් පිටවගොස් ඇතිබව වාර්තා වේ
    ප්‍රධාන පක්ශ දෙකෙන් එකෙක් දින්නම කවදාවත් මෙහෙම මෙච්චරටම දෙයක් වෙලා නෑ !! උන්ට අනුර දිනනවා කියලා signal එක එන්න ඇතී.. ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑනේ
     
    • Like
    Reactions: mayadmax and haunte

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,655
    2
    115,530
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ok Go Reaction GIF by Robert E Blackmon
     
    • Haha
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේ සේරම manipulation tactis විදිහට ගැනෙන්නේ.

    වෙන පක්ෂෙකට දාන්න හිටපු මනුස්සයෙක් මෙව්වා දැකල හිතනවා "හානේ ඒ කියන්නේ මුනුත් දන්නවා අනුර දිනනවා කියල දැනටමත් එහෙනම් මම මොකටද දිනන්නේ නැති එකෙක්ට දාන්නේ මාත් අනුරටම දානව" කියල.
    Uba Sajiyatada danne?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාත් දන්නා කෙල්ලක් කිව අද අනුරට දානවා කියල. කලින් සජිත්ට දාන්න හිටිය කෙල්ලෙක්.
     
    • Like
    Reactions: handley

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    මේ සේරම manipulation tactis විදිහට ගැනෙන්නේ.

    වෙන පක්ෂෙකට දාන්න හිටපු මනුස්සයෙක් මෙව්වා දැකල හිතනවා "හානේ ඒ කියන්නේ මුනුත් දන්නවා අනුර දිනනවා කියල දැනටමත් එහෙනම් මම මොකටද දිනන්නේ නැති එකෙක්ට දාන්නේ මාත් අනුරටම දානව" කියල.

    boot ekak karapu vinasayak
     
    • Haha
    Reactions: Heshan Daminda

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Puthano lost big chunk of votes that could have been his when he refused to participate in derana 360. Rejecting the debate with AKD also surfaced with this. Moreover, people are kinda excited to see someone new in power.

    In short, AKD captured the moment perfectly. But after the win, he would have to handle a huge pressure. Waiting to see how he balances everything.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Kawda ban kula karayo

    True , lankawe voters la den Hari wenas , brutal for politicians , mahindaya yudde dinala 5 years walin gedara yewwa, sirisenaya first time Elewwa, gota 3n 2k dila aye gahala elewwa , den okkoma Anura passé

    Issara Kepuwath kola nil scene den nehe
    Exactly
     
    • Like
    Reactions: handley

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    3% තිබ්බ ජෙප්පෝ කරපු ලබ්බක් නැ. ඔක්කොම හොර හැත්ත කරපුවා තමයි කැරකිලා ආවේ. ජෙප්පෝ දිනන්නේ හොර හැත්ත හින්දා
    මේක
     
    • Like
    Reactions: handley