Physics karanna aththe sinhalen wennathiහොඳයි හොඳයි රටම එක පෙලට, ඕක අනුර සහෝදරයාටත් වැටහෙන්න සිංහලෙන් දාන්න.පොර ඉංග්‍රීසි කතා කරන්නේ ලියන්නේ සිංහලෙන්.නියම හෙළ කොල්ලෙක්.
Physics karanna aththe sinhalen wennathiහොඳයි හොඳයි රටම එක පෙලට, ඕක අනුර සහෝදරයාටත් වැටහෙන්න සිංහලෙන් දාන්න.පොර ඉංග්‍රීසි කතා කරන්නේ ලියන්නේ සිංහලෙන්.නියම හෙළ කොල්ලෙක්.
උබ ජෙ-වි-පී කාරෙයන්ටත් වඩා වටෙ යන ප්‍රතිපත්තියක් නැත් වෙස බඩුවක් නෙ!My Vote History
2005 - Mahinda
2010 - SF
2015 - Maithree
2019 - Sajith
2024 - Anura...!
මට මතකයි.. සජියට සෑහෙනට කඩේ ගියා තමයිMy Vote History
2005 - Mahinda
2010 - SF
2015 - Maithree
2019 - Sajith
2024 - Anura...!
ප්‍රතිපත්ති ??? ඒ කිව්වෙ කැපුවත් කොල..උබ ජෙ-වි-පී කාරෙයන්ටත් වඩා වටෙ යන ප්‍රතිපත්තියක් නැත් වෙස බඩුවක් නෙ!
එහෙම නෑ පොර දිගටම JVP එක කියන ඒක තමා අහල තියෙන්නේ.උබ ජෙ-වි-පී කාරෙයන්ටත් වඩා වටෙ යන ප්‍රතිපත්තියක් නැත් වෙස බඩුවක් නෙ!
MineMy Vote History
2005 - Mahinda
2010 - SF
2015 - Maithree
2019 - Sajith
2024 - Anura...!
Thamunla Wage Upangei Pakshikayo Newe,උබ ජෙ-වි-පී කාරෙයන්ටත් වඩා වටෙ යන ප්‍රතිපත්තියක් නැත් වෙස බඩුවක් නෙ!
කැපුවත් කොල - කැපුවත් නිල් කතා දැන් වැඩක් නැහැ. මොක්ද ඔය පාට උනුත් කාලෙන් කාලෙට පාට මාරු කරන වටෙ යන වෙස බඩු.මට මතකයි.. සජියට සෑහෙනට කඩේ ගියා තමයි
ප්‍රතිපත්ති ??? ඒ කිව්වෙ කැපුවත් කොල..
රට කෑවත් නිල්? කෙලෙව්වත් පූට්ටු වගේ ඒවද?
------ Post added on Aug 13, 2024 at 3:50 PM
ara kiyanawa wage uba hamadama ahala thiyenne JVP un kiyapuwa.Thamunla Wage Upangei Pakshikayo Newe,
අනුරට බැරි නම් කංජිපානි ඉම්රාන්ට හරි කමක් නැහැ.How Hard You All Try, I Already Fixed To Vote For Anura 2024....!
No Matter What Happen.
Simply I Just Want To End 75 Years Insane Fucking Political Cycle With Drama/Script Once And For All. And Experience New
අනුරට බැරි නම් කංජිපානි ඉම්රාන්ට හරි කමක් නැහැ.
76 වසරක් තිස්සෙ ඇරිය නාකින්ට නොදී.
උඹට කවදා හරි ඊලග පරම්පරාවට කියන්න වචනයක් තියෙනවා. නාකි සෙට් එක පන්නන්න චන්දෙ දුන්නා කියලා
ඇත්තFinally, someone with a sane mind!
කිරියේ බැලුවොත් තියෙන්නේ මුන්ට බෑ කියල විලාප තියන හෑලි.
bt, උන්ට බැරිනම් කව්ද solution එක? කාටද vote එක දෙන්න ඕනේ කියල ඇහුවොත් බයිලා ගහලා පැනලා යනවා.
එකෙක්ට කොන්ද පණ නෑ කෙලින් උත්තරයක් දෙන්න. lol![]()
පාස්කු ප්‍රහාරය උන වෙලේ බලන්නකෝ සතුටින් හිටපු හැටි
මට නම් බෑ හොරුන්ට ලෝයලිටි එක දෙන්න. මේ රට කාපු උන්ට කොහොමද අපි ලෝයල් වෙන්නෙ?එත් තමන්ගෙ ලොයලිටි එක තියාගන්න එක පොඩ්ඩක් හරි වැදගත්. එක නැති නිසා තමයි මෙ ලන්කාවට සුද්දා එන්නත් කලින් කෙල වෙන්න ගත්තෙ.
කැපුවත් කොල - කැපුවත් නිල් කතා දැන් වැඩක් නැහැ. මොක්ද ඔය පාට උනුත් කාලෙන් කාලෙට පාට මාරු කරන වටෙ යන වෙස බඩු.
එත් තමන්ගෙ ලොයලිටි එක තියාගන්න එක පොඩ්ඩක් හරි වැදගත්. එක නැති නිසා තමයි මෙ ලන්කාවට සුද්දා එන්නත් කලින් කෙල වෙන්න ගත්තෙ.
බලපම් අපි සුද්දා එක්කම සටන් කියක් පාවාදුන්නාද? එල් ටි ටි ඊ එක උන් උන්ගෙ නායකයන් පාවල දුන්නා. ජෙප්පොත් එහෙමයි. කුවෙනි තමන්ගෙ නැයො පාවල දුන්නා. පාවල දෙන උන් ඉන්න රටවල් කවදාවත් ගොඩ එන්නෙ නැහැ
යු-එ-පී - පුලුවන් තරම් හොදින් ගෙම ගහන් බැරිනම් තරගකාරිත්වය තලල පාගල මරල හරි ගෙම ගහන උන්! මුන් දැන් ලන්කාවෙ දුර්ලබ ගනයෙ ජිවි කොටසක්. ගොඩක් උන් විදෙස වලට සන්ක්‍රමනය වෙලා.
සජබෙ - හොදින් ගෙම ගහනවා කියල පෙන්නන ගමන් යටින් ගෙම ගහල හරි ගමන විරුද්දත්වයක් දැක්ක ගමන් පැනල දුවන සෙට් එක. එකට ඉන්න ගමන් නායකය විකුනල හරි සල්ලි ටිකක් ගලවගන්න සෙට් එක
පොහොට්ටුව - මොන විදියෙන් හරි ගෙම ගහන සෙට් එක. මුන්ගෙ ආසම දෙ වාසි පැත්තට කඩෙ යැම සහ හොරකම. ආයෙ චාරෙයක් නැ. තමන්ගෙ වාසිය තමයි උපරිමෙන්නම.
ජවිපෙ - අනික් උන් කරන එවා කරන්න ගිහින් ඇනගෙන - කරන්න කම්මැලි නිසා ගොඩ ගියපු උන්ගෙ එවා උදුරගෙන හරි තමන්ගෙ ගොඩ වැඩි කරගන්න - අපිට නැත්නම් උන්ටත් නැති වෙන්න ඔන කියන කුහක - තැරි දාර - ඉරිසියාම සෙට් එක. මුන්ගෙ ගොඩ දෙනෙක් අනික් උන් යකාට ගියත් කමක් නැ සින් එකෙ ඉන්නෙ. එත් ලොකෙට පෙනන්නෙ වෙන දෙවල්.
නිදහ්ස් පක්සෙ - උන් දන්නෙ නැ උන්ට ඔන මොනවාද කියලවත්.

යකෝ මෙච්චර් බනින අපිවත් ඔච්චර සැරට කියල නෑ.. අනික සේරටම එකපාර!කතෘගේ වෙනත් කෘති:
![]()
මරු loyality එක![]()