My Vote Is For Anura 2024...!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    මට නම් බෑ හොරුන්ට ලෝයලිටි එක දෙන්න. මේ රට කාපු උන්ට කොහොමද අපි ලෝයල් වෙන්නෙ?
    කොහෙද ලන්කට් ලන්තෙ හොරු නැත්තෙ? ජෙප්පො එකදාව නවසිය බරගනන් වල ඉදල හොරා කැම කඩකප්පල් වැඩ කරෙ!
    අනික් උන් එලිපිට හොරා කනවා.

    කැට හොල්ලල එකතු කරත් - ඩොනෙශන් විදියට ගත්තත් - හොරා කැවත් යන්නෙ ජනතාවගෙ සාක්කුවෙ තියෙන මුදල්!

    කතෘගේ වෙනත් කෘති: ලන්කාවෙ වහල්ලු වර්ග!

    O5NyCibf93upy.webp

    මරු loyality එක :baffled:
    කොහෙද කියල තියෙනෙ අහවල් එකාට ලොයල්කියල. අනුන්ට ලොයල් වෙලා වැඩක් නැ. තමන්ට ලොයල් වෙයන්.
    ------ Post added on Aug 14, 2024 at 12:14 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    කොහෙද ලන්කට් ලන්තෙ හොරු නැත්තෙ? ජෙප්පො එකදාව නවසිය බරගනන් වල ඉදල හොරා කැම කඩකප්පල් වැඩ කරෙ!
    අනික් උන් එලිපිට හොරා කනවා.

    කැට හොල්ලල එකතු කරත් - ඩොනෙශන් විදියට ගත්තත් - හොරා කැවත් යන්නෙ ජනතාවගෙ සාක්කුවෙ තියෙන මුදල්!

    කොහෙද කියල තියෙනෙ අහවල් එකාට ලොයල්කියල. අනුන්ට ලොයල් වෙලා වැඩක් නැ. තමන්ට ලොයල් වෙයන්.
    ------ Post added on Aug 14, 2024 at 12:14 PM

    image-2024-08-14-121927132.png

    තව හොදට ලියන්න ඕනේ! :baffled:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,472
    18,108
    113
    කැට හොල්ලල එකතු කරත් - ඩොනෙශන් විදියට ගත්තත් - හොරා කැවත් යන්නෙ ජනතාවගෙ සාක්කුවෙ තියෙන මුදල්!
    දැනගෙන රුපියල දෙක දෙන එකයි හොරෙන් ප්‍රකෝටි ගනන් ගහන එකයි දෙකක් බව ඔය සූටි මොලේට නොතේරෙන පාටයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,878
    113
    35
    Spain
    නානා අපි උඹලට මේවා ඒ කාලේම කිව්වා. එත් උඹල ඇහුවේ නැහැ නේ. දැන් ඉතින් ඉඳපන් ඉතුරු අවුරුදු ටිකත්. මතක ඇතිව ටැක්ස් හරියට ගෙවපන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    නානා අපි උඹලට මේවා ඒ කාලේම කිව්වා. එත් උඹල ඇහුවේ නැහැ නේ. දැන් ඉතින් ඉඳපන් ඉතුරු අවුරුදු ටිකත්. මතක ඇතිව ටැක්ස් හරියට ගෙවපන්.
    Pissuda?
     
    • Haha
    Reactions: Inigo Montoya