morioh.com කියන සයිට් එකේ කවුද ඉන්නෙ මේකෙ message ටැබ් එකේ ඉදන් පල්ලෙහට තියෙන එක ටැබ් එකක්වත් වැඩ නෑනෙ..ප්‍රෝ වර්ශන් එකක්වත් ගන්ඩ ඕනද .. මේකෙ හොඳ වීඩියෝස් ශෙයා වෙනව ප්‍රෝග්‍රෑමින් වලට අදාල ..ඒකයි මන් ගිහින් බැලුවෙ පොඩ්ඩක්..