මම් මේක නොදා ඉන්නත් හදල දැම්මෙ බන්,මම් හිතුවෙ කොච්චර උනත් උන් මේකවත් හොදට කරයි කියල,ඊයෙ බැලුවෙ,හයියෝ 

මේක නිසා තමයි Ed Boon (MK Creator කෙනෙක්) පැත්තවත් බැලුවෙ නැත්තෙ. Snyder Cut එක පට්ට විදියට මාකට් කරපු ඩයල් එක මෑන්ස් ම හදපු MK franchise එකේ ෆිල්ම් එක පඩේකට වත් ගනන් ගත්තෙ නෑ. ඊයෙ නිකන් පොසට් එකකට් නිකන් mention කරල තිබ්බ.ඒ ඇරෙන්න එයා කිසිම සපෝර්ට් එකක් දුන්නෙ නෑ (මම් දැකපු විදියට) ඒ ඇරෙන්න MK relared මොකක් හරි එනව කියපු ගමන් මෑන්ස් මාකට් කරන්නෙ නිකන් පිස්සු හැදිල වගෙ.Animation එක එන කාලෙ දවසින් දවස මාකට් කරෙ. එහෙම පොරක් ෆිල්ම් එක totally reject කරල වගෙ ඉන්නෙ. මට දැනුයි තේරුනෙ.

ඇයි බන් මෙච්චර unique ID එකක් තියෙන Franchise එකකට මුන් කොහෙත්ම ගැලපෙන්නෙ නැති theme එකකට ගිහින් තියෙන්නෙ

අඩුම ගානෙ අවුරුදු 7කට කලින් ආපු MK game එකෙ trailer එකේ කොලිටි එකවත් නෑ. ගේම් එක ඒ තරම් පට්ට
Scorpion vs Sub zero. අවුල වැඩි කමටම මම් ඊයෙ ගේම් එකේ clip ටිකක් බලල හිත හදාගත්ත. 

ඔය video වල තියෙන shots ,angle,intensity එක බලහන්කො.Shot එකෙන් shot එක බලන්න ආසයි.

MK4 ආපු කාලෙ ඉදන් මම් ඔය ගේම් එක play කරන්නෙ. PC, android ඔක්කොම play කරා. දැන් PC වලට යන්න වෙලාවක් නැති නිසා තාමත් android එක play කරනව. කාලෙකට remove කරනව කාලෙකට දාගන්නව
මම් වැඩිම වාර ගානක් remove කරල install කරපු ගේම් එක මේක. 
අඩුම ගානෙ android quality එකවත් ෆිල්ම් එකේ නෑ. Animatiin movie එක නම් Epic.මම් හිතුවෙ මුන් ඒ story එක අරන් එයි කියල. මොන ජරාවක් ද බන් මේ කරල තියෙන්නෙ. මොනජරා story එකක් ද මේ 

WB කියන්නෙ දැන් නම් මහ fail studio එකක් වෙලා. උන්ට්ටට උන්ගෙම කියල theme identity එකක් හදාගන්න බැරුව මෙච්චර ලොකු Franchise එකක් විනාස කරන්න හදන්නෙ. මෝඩ ජෝක්ස් ගොඩයි ෆිල්ම් එකේ. ඇයි බන් මුන් මෙච්චර D A R K කියන වචනෙට බය

මට හිතෙන්නෙ ඉස්සරහට මුන් මේක අරන් යනවනම් Failing Franchise එකක් බලන්න ලෑස්ති වෙලා ඉන්නවනම් හොදයි. මුන් DC franchise එක ඉවර කරා. දැන් MK franchise එක action comedy කරන්න යනව. Already failed.

Aveeage film එකක් විදියට ok. Scorpion ගෙ මුල්ම fight එකයි අන්තිම fight එකයි හොදයි.මරු. ඒ උනාට මැද ටික Meh
මගෙ ratings නම් 6.5/10 වගෙ.MK කියන්නෙ නම් ඕක නෙමෙයි බන්.ඕකෙ අනිට් පැත්ත 
WB Mgt. එක නම් පට්ට ෆේල්. කිසිම දෙයක් කරන්න දන්නෙ නැති සෙට් එකක් ඉන්නෙ. අනුන්ගෙන් ගොඩ යන්න බලන් ඉන්න සෙට් එකක්.මෙච්චර ලොකු Franchise එකක් අවුල් කරන්න හදන එක නම් මාරම අපරාදෙ 

මේ අවුරුද්දි මම් එනකන් බලන් ඉන්නෙ ෆිල්ම් දෙකයි.
එකක් Matrix 4 - මේකත් WB ලගෙ cash grab එකක් වෙයිද කියල හිතෙනව
ඒ උනාට high hopes තියන් ඉන්නව.
අනිත් එක Spider Man No way Home - Tobey M. ගෙ ස්පයිඩර්මෑන් ඉන්න නිසා. තව Andrew Garfeild ගෙ ස්පයිඩර් මෑනුත්. මේක ඉතින් disney නිසා උන් චොර කරන එකක් නෑ කියල හිතනව. හැබැයි පොඩි සීන් එකක් දෙකක් වගේ නම් උන් ඉන්නෙ අපරාදයක් වෙය් බලන් ඉන්න එකේ.
බලමු.

Last edited: