මචන්ලා. කවුද ඉන්නෙ මේ ගේම් එක PC Version ප්ලේ කරන. මම මේකේ ස්ටෝරි එකේ ෆයිනල් ඉන්නේ. ගෝරෝ කියලා එකෙක් එක්ක ගහන්න ඕනා. පට්ට අමාරුයි බං ඌට ගහන්න. 












goro ta gahanna oone nam kung lao or sub zero aran yanna.
sub-zero ta puluwan goro wa freeze karanna....
freeze karala oone oota gahanna



හපොයි අලුත් ඒව දන්නෙ නෑ බං......meya ahanne Story mode ekane ...
eke apita ona eka aran gahanna bahane
full athal seen eka oke eka thanka
Gorotai / Kintaro dennatama gahanna venava Cyber Subzero gen !!!!!![]()
හපොයි අලුත් ඒව දන්නෙ නෑ බං......
මම ඕක ගැසුවේ 2-3-4 කාලෙ.........
අන්තිමට අර කිතාරෝ, ගෝරෝ & අත් 4ක් තියන බාගෙට හෙළුවෙන් ඉන්න ගෑණි කවුද බං අන්න ඒකිටයි තමා ගහන්න සෙට් වෙන්නේ...........




මගේ එහෙම අවුලක් තේරෙන්න නෑ මචන්. මම ඩවුන්ලෝඩ් කරා ඒක. i5 3.10/ 4GB Ram/ Geforce N220 1GB - මගේ මග දි PC එක රිස්ටාර්ට් වෙන්න ගත්තා. Graphic අඩු කරාම අවුලක් නෑ. ඒත් අන්තිම ටික පට්ට අමාරුයි මචෝ. හැබැයි පට්ට ගේම් එක.![]()
හැබැයි ඉතින් තාම ප්ලේ කරනව USB Joystick එකක් ගහල.. Joystick එකෙන් පට්ට ලේසියි.. ස්ටෝරිය නම් තාම ප්ලේ කලේ නෑ..
mamath play kala awlak nathuwa defeat karanna puluwan oya 3n denagenma

Story Mode eke Lu Kang gen play karanna thiyenne ban. character Change karanna Ba.![]()
Fun 1kata Ladder mode 1ka thamai play kale godak sarayak
Story mode 1kath patan ganna one

Afffa mamanam thama Story mode play kale naha broFun 1kata Ladder mode 1ka thamai play kale godak sarayak
Story mode 1kath patan ganna one
Machan Lu Kang ta Fire balls yawanna puluwan neda,Try karanna ahemath karala![]()
Key monawada danne na machan. joy stick eken gahanne. mama hewwa athiwenakan.
anyway machan Move List 1ke thiyanawa neda Fire Balls ahema yawana keys monada kiyala
Check karala balanna
apiath gahanna dapanko download link ekath....![]()



mata goro gamak ne banshao khan thamai awla
![]()