Questions Mortein Machine එකට නින්ජා එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    1 Mortein Mosquito Vaporizer Machine එකට නින්ජා එක දාන්න බැරිද ?
    2 ඒ දියරය අතේ ගවෙන්න හොද නැද්ද ?
    3 එක ශරීර ගත වොනොත් අපි මැරෙනවද?
    4 උබල Vaporizer Machine යුස් කරනවද? ශරීරයට අවුල්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    වැඩ නන් කරනවා.

    ඉදලා හිටල තමා පාවිච්චි ය. ඕක වෙන්නේ ගැහුවොත් ගලවන්න අමතක වෙනවා එතකොට ඉවර වෙනවා ඉක්මනට.

    වැඩියෙන්ම ගන්න අර පැඟිරි තෙල් එක.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,198
    113
    මේකත් මරු.


    81.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,198
    113
    link ekak dahanko. net dagena indala epa wela

    ඕකට වඩා හොඳයිලු මෙන්න මේක.මං use කරන ඵකේ LED light ඵකක් තියෙන්නේ..මේකේ UV light ඵකක් තියෙන්නේ.අරකට වඩා පොඩි ගාණයි වැඩි.

    https://click.daraz.lk/e/_CZpqpc
     
    • Love
    • Like
    Reactions: SpaceX and Ysa Karu

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    986
    281
    83
    ඕකට වඩා හොඳයිලු මෙන්න මේක.මං use කරන ඵකේ LED light ඵකක් තියෙන්නේ..මේකේ UV light ඵකක් තියෙන්නේ.අරකට වඩා පොඩි ගාණයි වැඩි.

    https://click.daraz.lk/e/_CZpqpc
    UV light ekak nm thiyenne eka as walata Hoda na neda?
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,904
    4,257
    113
    මෝර්ටින් එකට නින්ජා එක ගැහුවොත් මදුරුවො තොට පිස්සු කියලා හිතයි යකෝ