Questions Mortein Vaporizer මේක පාවිච්චි කරන එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මේක පාවිච්චි කරන එක හොදද?
    පෙනහළු ටික විනාස වෙඉද?
    chemical එක අපිට හොදද?


    112676--01--1555686803.jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,717
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    Bump.
    ඕක නැතුව ඉන්න අමාරුයි නෙ බන්. මදුරුවො උස්සගෙන යන්න හදනවා කොහෙන් එනවද මන්දා වත්තෙ එක වතුර වලක් / බෝතලයක් නෑ
     
    • Like
    Reactions: dilan_randika

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඩෙංගුද පෙනහැල්ලද කියලා දෙකින් එකක් තීරනේ කරන්න වෙනවා බන්. මේපොන්න පාන්ඩුවට මදුරුවො ටිකක් විනාස කරගන්න බෑ